//. ශ්‍රී ලංකාවේ තත්ත්වය: "මාරක අනතුරක් නම් රියදුරු අත්අඩංගුවට" - රියදුරුගේ වරදක් නොමැති වුවත්, මහජන කැළඹීම පාලනය කිරීමට පොලිසිය රියදුරුව අත්අඩංගුවට ගනී. මෙයින් අහිංසක රියදුරුට සිදුවන මානසික සහ ආර්ථික බිඳවැටීම අතිමහත්ය.//
මහජන කැළඹීම පාලනය කිරීම
වින්දිතයින්/ චුදිතයින්ව ආරක්ෂාකරීම
ඕක තමය...