ලංකවේ ඉන්නෙත් ඉන්දියවෙන් පැවත එන මිනිස්සු. ගොඩබිමින් සම්බන්ධව නැති නිසා සහ යුරොපිය ආක්‍රමණය වලින් පස්සෙ පරිපාලන වෙනස් කම් නිසා තමයි මෙහෙම පොඩි වෙනසක් තියෙන්නේ.
අපේ උන් පාරේ රෙන්නේ නැත්තේ මෙහේ ගාන්ධිව අනුකරනය කරන්න සමකාලින නායකයෙක් නොහිටපු නිසා නැත්නම් මුන් ඒකත් කරනවා