ඉතින් බන් ඔතනනේ ප්රශ්නේ තියෙන්නේ. private bus උනත් company එකක් දාල service එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි. privatize කරත් ලංකාවේ හරියට ඕක වෙන්නේ නෑ. දේශපාලුවන්ට ගති බිස්නේස්ස් කාරයෝ මාෆියා එකක් හදාගන්නවා ඊට පස්සේ ගාස්තු වැඩි වෙනවා service එක ඊට හරියන්න දෙන්නේ නෑ. දැන් bus ගැමුණු බලපන් උන්ගේ mafia...