ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    අර එයාෆෝස් බුවා කිව්වේ කෙහෙල් ගෙඩියක් කඩාගෙන ගිහින් කියලා.
    ඒක බං මෙගසින් එකඟන්නව නෙවෙයිද? ඕක වීඩියෝ එකක් හදලා කෙසෙල් කියල බුකියේ දාලා තිබ්බේ හැම එකම ආතල් ඒකට ගන්න එකෙක්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක බලපං කවුද මුලින්ම මර්දනය පටන් ගත්තේ කියලා පැහැදිලි වෙයි. 1982 ජනාධිපතිවරණයකට ඉල්ලන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙච්ච සංවිධානයක් ආයුධ ගනියිද අහේතුකව?

    ඔය ටික කියපු එකේ ඔහොම්මම දෙමළ ඊලාම් කොටි සංවිධානයත් සාධාරණයි කියල කියපං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    මේක බලපං කවුද මුලින්ම මර්දනය පටන් ගත්තේ කියලා පැහැදිලි වෙයි. 1982 ජනාධිපතිවරණයකට ඉල්ලන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙච්ච සංවිධානයක් ආයුධ ගනියිද අහේතුකව?

    වැඩේ පටන් ගන්නේ 71න් නේ. එතකොට ඔය කතා මොනවත් නැතුව ගිහිං ගහලා එන්නේ පොලිසි වලට. අඩුම ඒකවත් suprise attack එකක් කරගන්න බැරුව නෑව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    Snipers ල වත් කකා ඉන්න එවුන්ට තියෙන්නේ නෑ බං.. එහෙම එව්වා තියෙනවා...

    මුන් නම් තව ජීවත් වෙලා ඉන්න අයටත් වෙව්ලන්න පණිවිඩයක් දෙන්නම කරපු වැඩක්...
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මේවා දැක දැකත් උෟව අහිංසකයා කරන්න හදනවනේ සමහර උන්..

    ටැටූ ෂොප් ඵකේ කැ@යා උෟ කන වෙලාවම බලලා ඵන්න කියලා..ඵතකොට ලේසියිනේ වැඩේට..වසන්තය ලගත් වෙපන් ඵකක් තියෙනව කියල උන් දන්නව අැති..ඔත්තුව දීලා බබා වගේ ඉන්න හැටි බලපංකො..

    6qrFOcx.jpeg
    Expertsla nemei
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    එහෙම නිකන් කුඩ්ඩන්ට හොරකන් කරල දිව්වට මේවා බෑ බන්. මේවා වෙනම ලෝකෙක ඉදන් කරන්න ඕනේ. කලබල නැතුව ඇවිත් අනිත් පැත්තට සිහියෙන් යන්න ඕන නේ. හිතපන් කෙහෙල් ගෙඩියක් ආයිත් හැරිලා කඩාගෙන යන්න තරම් ඌ ට වෙච්ච දේ නෝමල් වෙලා තියෙන්න ඕනේ.
    කුඩ්ඩ්න්ට පුලුවන් සික් එක තියෙන වෙලාවෆ අත මිට මොලවන් යන්න මිසක් මෙච්චර දෙයක් කරන්න අමාරුයි.හැබැයි මුනුත් කුඩු ගහනවා ඇති හොද සිහියෙන් කරන්නත් බෑනෙව්.හිතා ගන්න බෑ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    විඩියො එක බැලුවම පෙන්නෙ වෙඩි තියන උන් දෙන්න වයස 20-25 අතරෙ දෙන්නෙක් වගේ.අනික මුන් හොදම පලපුරුදු කාරයො නෙමෙයි.මුලින් ඉන්න එකා වෙපන් එක ග්‍රිප් කරන් ඉන්න හැටියෙන් කියන්නෙ හරි ට්‍රේනින, එකක් ලැබුන උන් දෙන්නෙක් නෙමෙයි. ගහල උන්නත් එකයි,මලත් එකයි උන් .අනික නයන වාසල වෙඩි කන්නෙ අහක යන ටොපිය..වසන්තයි,නයනයි දෙන්නම එක පාට ටී ශර්ට් එක ඇදන් ඉන්නෙ..දෙන්නටම වදිදිදි ගෑනු දෙන්නට අඩුවෙන් වදින්නෙ එකයි. සුජීවගෙ කකුලට වදින්නෙ...වසන්ත ගෙ ගෑනිගෙ පපුවට වදින්නෙකොහොමත් වසන්ත ලගම.ඉන්න කෙනා එතන..නයන වාසුල නම් නිකන් මැරුනෙ...පව් ඉතින්..මනුස්ස ජීවිත..මුල් කාල මැරකම් ජඩක්ම් කරල පස්සෙ හොද වෙන්න හැදුවත්,ඇත්තටම එහෙම උනත්, මවා පෑවත් වෙඩිල්ලකින්ම තමා මැරෙන්න...එහෙම නොවෙන්න සුපිරි මීටරයක් වෙන්න ඔනෙ..මෙ ඉන්න පාතාලෙ උන් සුපිරි මීටර් නම් නෙමෙයි. සමහර උන් නම් හැන්ගිලා ඉන්නවා...එලියට එන්නෙ නැ..වසන්තල වගේ මෝඩයො තමා ඔහොම එලියට ඇවිත් ඉල්ලන් කන්නෙ..පව් ඉතින් ජීවිත...කිරිබත් කැල්ල කන ගමන්..මනුස්සයො හැටියට මෙවා දැක්කම ඉතින් අපිට සන්වේගයක් ඇති වෙනවා...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Club-Wasantha.jpg

    මටත් හිතෙන්නෙ එහෙම තමා වෙලා තියෙන්නෙ..පලවෙනි ෂොට් එක කෙලින්ම වදින්නෙ නයන වාසුලට වගේ, වැරදිල අනිත් එකත් පස්සෙ වෙඩි තියන්ඩ ඇති, වෙඩි තියන්ඩ ආපු එවුන් දෙන්නටම හදිස්සියට එකම පාට සුදු ඇඳුම් නිසා වරදින්ඩ ඇති නැත්නම් නයන වාසුලට එක බුලට් එකක් වත් වදින්ඩ තියෙන චාන්ස් එක අඩුයි, වසන්තයගෙ ගාඩ්ස්ල ලඟත් ආයුද තියෙයි කියල වෙඩි තියන්ඩ ආපු උන්ටත් බයක් තියෙන්ඩ ඇතිනෙ.
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole

    Club-Wasantha.jpg

    මටත් හිතෙන්නෙ එහෙම තමා වෙලා තියෙන්නෙ..පලවෙනි ෂොට් එක කෙලින්ම වදින්නෙ නයන වාසුලට වගේ, වැරදිල අනිත් එකත් පස්සෙ වෙඩි තියන්ඩ ඇති, වෙඩි තියන්ඩ ආපු එවුන් දෙන්නටම හදිස්සියට එකම පාට සුදු ඇඳුම් නිසා වරදින්ඩ ඇති නැත්නම් නයන වාසුලට එක බුලට් එකක් වත් වදින්ඩ තියෙන චාන්ස් එක අඩුයි, වසන්තයගෙ ගාඩ්ස්ල ලඟත් ආයුද තියෙයි කියල වෙඩි තියන්ඩ ආපු උන්ටත් බයක් තියෙන්ඩ ඇතිනෙ.
    ඔකුන් එන්නෙත් මර බයේ... උන්ට තමා චකිතය වැඩිම..උන් හාර්ට්බීට් වැඩි..මොනා හරි දාගෙනම එන්නෙ..හමුදාමය පුහුනුවක් ඇති හොදම කෙනෙක් තමා කිසිම දෙයක් නැතුව මොරාල් එකෙන්ම එන්නෙ...හරිම පුහුනුව ගත්ත...ගොඩක් උන් ඉමොශනල් වීක්.. මෙ ලග ගහපු හින්ද ඔහොම..ත්ව දුර උනා නම් විසිරිලා යන්නෙ..එකෙක්ගෙ මාපටඇගිල්ල වෙපන් එක කදේ...ග්‍රිප් එක...බලපන්..සුජීව නම් වාසනාවන්තයි..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩෝ මට මෙච්චර වෙලාවක් අවුලක් තිබ්බේ නෑ කොහොමද කලේ කවුද කලේ කියලා කුතුහලයක් විතරයි තිබ්බේ.දැන් නම් අවුල අරූ වදිද්දි බලන් ඉදපු විදියට දුක හිතුනා.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    අඩෝ මට මෙච්චර වෙලාවක් අවුලක් තිබ්බේ නෑ කොහොමද කලේ කවුද කලේ කියලා කුතුහලයක් විතරයි තිබ්බේ.දැන් නම් අවුල අරූ වදිද්දි බලන් ඉදපු විදියට දුක හිතුනා.
    උබ හොද නරක දන්න කෙනෙක්.. පවට බය කෙනෙක්... අනික සන්වෙදී කෙනෙක්...අනිකෙක් ගෙ දුකේදි හිත උනු වෙන....මවට සෑහෙන්න ආදරේ...පියාට වඩා.... හරිද බොස්...Raised by Queen
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    උබ හොද නරක දන්න කෙනෙක්.. පවට බය කෙනෙක්... අනික සන්වෙදී කෙනෙක්...අනිකෙක් ගෙ දුකේදි හිත උනු වෙන....මවට සෑහෙන්න ආදරේ...පියාට වඩා.... හරිද බොස්...Raised by Queen
    එයා අම්ම නන් හැම වෙලේම මතක් කරනවා තමා මාත් දැකලා තියෙනවා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබ හොද නරක දන්න කෙනෙක්.. පවට බය කෙනෙක්... අනික සන්වෙදී කෙනෙක්...අනිකෙක් ගෙ දුකේදි හිත උනු වෙන....මවට සෑහෙන්න ආදරේ...පියාට වඩා.... හරිද බොස්...Raised by Queen
    මේකේ මන් කොහොම හැසිරුනත් එලියේ ජීවිතේ උබ කියපුවා ඇත්ත :yes: .
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Mun wedi tiyana widiyata jason statham ge mechanic movie eka mathak una. E movie eke tiyenne natural death ekak widiyata gema dena hati. This is really sloppy work