FINAL NOTICE ISSUED 🔴BREAKING

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    දැන් තියෙන්නේ ප්‍රයිවට් බස් සර්විස් එකක් නෙමෙයි. ඒක ස්වං රැකියාවක්. ගමේ මුදලාලියට හිතුනොත් බස් එකක් ගත්තා ඇමතියට පන්දමක් ඇල්ලුවා පර්මිට් එක ගත්තා බස් එක පාරට දැම්මා. කෝච්චි සීන් එක එහෙම බෑ. සිස්ටම් එකම එක කම්පැනියක් රන් කරන්න ඕන ප්‍රමිතියට
    ඉතින් බන් ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. private bus උනත් company එකක් දාල service එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි. privatize කරත් ලංකාවේ හරියට ඕක වෙන්නේ නෑ. දේශපාලුවන්ට ගති බිස්නේස්ස් කාරයෝ මාෆියා එකක් හදාගන්නවා ඊට පස්සේ ගාස්තු වැඩි වෙනවා service එක ඊට හරියන්න දෙන්නේ නෑ. දැන් bus ගැමුණු බලපන් උන්ගේ mafia එකක්නේ ගෙනියන්නේ. ඔක්කටම කලින් ඕව දෙසපාලුවන්ගේ ග්‍රහනෙන් මුදන්න system එකක් හදන්න ඕන
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රනිල් හාමු රොත්තක් ගෙදර යවලා, මිනිහගේ සෙට් එකකකට රස්සා දෙයිද දන්නේ නෑ.

    ජේ ආර් ආතාගේ කාලේ අසුවේ වර්ජකයෝ අන්තිමට පුකෙන් ගියේ.
    ඔව් ඒ කාලේ එහෙම උනා දැන්නම් මොකුත් වෙන්නෑ බයවෙන්න එපා බොරුවට ස්වයං වින්දනයක් ලබලා වැඩක් නෑ. 🥱ඔය සක්කිලි යූනියන් මිනීමරු ශ්‍රී ලංකා දුම්රිය මාෆියාවට එරෙහිව මොකුත් කරන්න බෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඉතින් බන් ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. private bus උනත් company එකක් දාල service එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි. privatize කරත් ලංකාවේ හරියට ඕක වෙන්නේ නෑ. දේශපාලුවන්ට ගති බිස්නේස්ස් කාරයෝ මාෆියා එකක් හදාගන්නවා ඊට පස්සේ ගාස්තු වැඩි වෙනවා service එක ඊට හරියන්න දෙන්නේ නෑ. දැන් bus ගැමුණු බලපන් උන්ගේ mafia එකක්නේ ගෙනියන්නේ. ඔක්කටම කලින් ඕව දෙසපාලුවන්ගේ ග්‍රහනෙන් මුදන්න system එකක් හදන්න ඕන
    ඉස්සර හරියට දුවපු බස් කම්පැනි තිබිලා තියෙනවා. බණ්ඩාරනායක බේසිකයා තමයි බස් ජනසතු කරනව කියලා එකක් කරලා ඒවාට කෙලෙව්වේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    හරියට ඩිස්ලයික් එකක් ගහගන්න තරං IQ එකක් තියෙන උන්ව වැඩට ගන්න බැරිද

    හුටා වැරදුණා බයියන්ගෙ එහෙම උන් නෑනෙ 🙈
    සිදුවූ අපහසුතාවට සමාවන්න.. සල්ලි දීපු මූ මටත් ඩිස්ලයික් දාලා ඔයි.. රෙද්ද
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. private bus උනත් company එකක් දාල service එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි. privatize කරත් ලංකාවේ හරියට ඕක වෙන්නේ නෑ. දේශපාලුවන්ට ගති බිස්නේස්ස් කාරයෝ මාෆියා එකක් හදාගන්නවා ඊට පස්සේ ගාස්තු වැඩි වෙනවා service එක ඊට හරියන්න දෙන්නේ නෑ. දැන් bus ගැමුණු බලපන් උන්ගේ mafia එකක්නේ ගෙනියන්නේ. ඔක්කටම කලින් ඕව දෙසපාලුවන්ගේ ග්‍රහනෙන් මුදන්න system එකක් හදන්න ඕන

    කිව්වට වැඩක් නෑ. ඕකට කෙටියෙන් කියනවා “ගේමක් ගහනවා” කියලා. #කොළඹවෙනස 😎

    කොච්චර එක්ස්පීරියන්ස් ලැබුණත් තේරුම් ගන්නෙ නැති උන් තමා ලංකාවෙ එවුන්. අනිත් රටවල් දියුණු වෙද්දි ලංකාව බිංදුවටම වැටිලා බංකොළොත් වෙන එක අහන්න දෙයක්ද ඉතින්.
     
    • Like
    Reactions: chinthi123

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මම අහලා තියෙනවා රාජධානිය කඩාවැටෙන්න ලං වෙනකොට පාලකයා අසාමාන්‍ය නීතී දනවා කියලා... කවුරු හරි ලොකු පොරක් කියලා තිබුනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Owa maha sakkili weda

    සමහර මිනිස්සු ඉන්නව සීසන් එකෙන් යන්නෙ. එ නිසා උන්ගෙ අතේ සල්ලි නෑ. කොච්චි ස්ට්‍රයික් කලොත් උන්ට ගෙදර යන්නත් බෑ, ඉන්න තැනකුත් නැ. පව් ඒ මිනිස්සු. මේ වගේ හැම හුත්තට ස්ට්‍රයික් කරන හුත්තිගෙ පුතාල ටික ගල් ගහල මරන්න ඕනා.
     
    • Like
    Reactions: Mugen

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඉස්සර හරියට දුවපු බස් කම්පැනි තිබිලා තියෙනවා. බණ්ඩාරනායක බේසිකයා තමයි බස් ජනසතු කරනව කියලා එකක් කරලා ඒවාට කෙලෙව්වේ
    ඉතින් ඇයි මොකෙක් වත් ඕක ආයේ පටන් ගන්නේ නැත්තේ privatization ගැන පම්පෝරි ගහන රනිල්ට වත් ඕක කරගන්න බැරි ඇයි?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඉස්සර හරියට දුවපු බස් කම්පැනි තිබිලා තියෙනවා. බණ්ඩාරනායක බේසිකයා තමයි බස් ජනසතු කරනව කියලා එකක් කරලා ඒවාට කෙලෙව්වේ
    Oka tamai English education ekat Kala damme sakkiliya
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉතින් බන් ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. private bus උනත් company එකක් දාල service එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි. privatize කරත් ලංකාවේ හරියට ඕක වෙන්නේ නෑ. දේශපාලුවන්ට ගති බිස්නේස්ස් කාරයෝ මාෆියා එකක් හදාගන්නවා ඊට පස්සේ ගාස්තු වැඩි වෙනවා service එක ඊට හරියන්න දෙන්නේ නෑ. දැන් bus ගැමුණු බලපන් උන්ගේ mafia එකක්නේ ගෙනියන්නේ. ඔක්කටම කලින් ඕව දෙසපාලුවන්ගේ ග්‍රහනෙන් මුදන්න system එකක් හදන්න ඕන

    horakamai nasthiyay prominent unama mona de kalath horakan karanna system ekak hadenawa
    minissu owata wiruddawa chande denne nattam kawadawath wenas wenne naha
    :(