ඇත්ත මචංඅනුන්ට හුල්ලන්න එපා යකො, උබලත් හම්බහරහල්ල, ඔහොම කුහක කම් කරන නිසා තමා තොපි හැමදාම අනාත
ඒත් අපි මහින්දට බයිමු
ඒකට නම් බෑ කියන් එපා
හම්මට එහෙමෙයිතව දවසයි දෙකයි ඕකෙන් අලන්න වෙන්නෙ . බයියන්ට වදිනව ඔලුව හිල්වෙන්න සිරිලිය ඇදුනහම .![]()
![]()
![]()
යට ගහනවද නැත්නම් ජපානේ උපාධි සහතිකේ වගේ මගාරිනවද?
නැත්නම් අරගේ පෙට්‍රල් කොමිස් වගේ නිස්සබ්ද වෙනවද
එහෙමත් නැත්නම් පාස්කු විමර්සන වගේ අමතක කරලා දානවද
------ Post added on Sep 18, 2025 at 12:34 AM