1. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එක එක ඒවා කියලාම එපා වෙලා, මටත් බෑ.....වෙන කවුරු හරි කියයි
  2. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    උබේ කම්පෑනීක දෑන් තියෙන තත්වෙත් එක්ක සලකලා බලපන්, මල්කවියා කිවුවා වගේ කෝලේක ලියපන්, ලියලා බෑලන්ස් කරලා බලපන්
  3. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මෙන්න මේක තමා මේ හොයන්නේ:)
  4. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ප්ලග් ගලවලා යන්නේ යනකොට, ඒකනේ මේ ප්‍රශ්නේ
  5. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මගේ ඈඩ්වයිස් එකනම් යන්න එපා, …ගියොත් උබට වෑඩි බෙනිෆිට් කියලා තියෙන්නේ කෙල්ලො ටික බලාගන්න එක පමනයි, නොගියොත් උබේ ඉන්කම් ටික රෑකෙනවා
  6. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol::lol::lol::lol: මොන වෑලද බොල...... දන්නවනම් ක්‍රමයක් කියාපන්කෝ අයියේ
  7. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හෆ්ෆා....දරුනු සීන් එකක් වගේ....
  8. deshanshashi

    තාක්‍ෂණයේ අවභාවිතාව!

    Thank you for your feedback. We appreciate your bringing this to our attention.
  9. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දාන්න දෙයක්ද බන්, මූ ලින් කොහෙද කියලා අපෙන්ම අහගෙන ගිහින් ජබෝස් ගාලා පනිනවානේ
  10. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එහෙමත් සීන් එකක් තියෙද ? හෆ්ෆා
  11. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ශික් බන් මූට 20,000 දෙන එකත් ලොකු දෙයක්, මට මෙහෙමත් හිතෙනවා උබ ඕක කිවුවාම, මූව අයිටී අයිටී කියලා රටට ලෝකෙට පේන්න කම්පෑනි එකට අරගන ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද චුට්ටක චෙක් කරපන්කෝ එහෙම සීන් එකක් තියේද කියලා, …ප්ලග් ගලවනවා බන්, කරන්න දෙයක් නෑ ඒ පෑත්තෙන්
  12. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එල බලමු කරන්න පුලුවන් වෑඩක්ද කියලා :(:(:(බලමු දෙයියන්ගෙන් අහලා
  13. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හොයලා දීකෝ, උබ අයි ටී මෑනේජර්නේ පාස්වර්ඩ් තියෙනවා, ඒවා ඔටෝලොගින් වෙන්න හෑදුවා මම
  14. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    බලමු කියවලා:cool:
  15. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    යකෝ ෆට්ට සීන් එක නෙහ් ඔහොම කියපුවාම උබව සෑක හිතෙනවා, ඒත් ඒ උබ නෙමේ....... ශුවර්
  16. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නෑ ඕයි....... හවස 5ට බෑට්‍රි 100%, ඊ ටපස්සේ මම ශට් කරලා ගියාම , පාන්දර 1.00 ඔන් වෙන්නයි ඕනේ
  17. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol::lol::lol::lol:මේකේ එකෙක්ද බන්

    No contents