1. deshanshashi

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වින්ඩෝස් 8 ප්‍රෝ දාලා තියෙන්නේ මචන්
  2. deshanshashi

    ලෑප ඔටො ඔන් වෙන්න

    බෑනේ බන්, රිමොට් ලොග් වෙන්නත් ලෑප ඔන් කරන් ඉන්න ඕනෙනේ කලින්
  3. deshanshashi

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අපෙ ඔ‍ෆිස් එකේ ලේට් නයිට් ඩේටා පැකෙජ් එකෙන් ටිකක් යුස් කරගන්න ඔනේ... ඒකට ලැප පාන්දර 12.30 විතර ඔන් කරගන්න ඕනේ..... ප්ලග් වලින් පවර් ගලවන නිසා ඔන් එකේ තියලා යන්නත් බෑ..... ඒ නිසා ඔටෝ ඔන් වෙන්න හදාගන්න පුලුවන් හවුරු හරි හෙල්ප් එකක්.......
  4. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මිනීපෙට්ටි:rolleyes:
  5. deshanshashi

    ලෑප ඔටො ඔන් වෙන්න

    පිස්සුද බොල....... සිරාවටම මූවීස් ටිකක් බාන්න.....
  6. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දවසේ කතාව:cool: :cool::cool:
  7. deshanshashi

    ලෑප ඔටො ඔන් වෙන්න

    අපේ ඕටී නෑ බන්, නෑත්න්ම් උබ කියපු විදියටත් කරන්න තිබ්බා:lol::lol: … … …නෑද්ද බන් ක්‍රමයක්:(
  8. deshanshashi

    ලෑප ඔටො ඔන් වෙන්න

    ෆිල්ම්මයි බාන්නේ...
  9. deshanshashi

    ලෑප ඔටො ඔන් වෙන්න

    නෑ ඕයි.....මේ ෆිල්ම් ටිකක්.....වෑඩේ හරි ගියොත් බොටත් දෙන්නම් ඔන්නම්
  10. deshanshashi

    ලෑප ඔටො ඔන් වෙන්න

    ලෑප ඔටො ඔන් වෙන්න මචන්ලා මේකයි සීන් එක, අපෙ ඔ‍ෆිස් එකේ ලේට් නයිට් ඩේටා පැකෙජ් එකෙන් ටිකක් යුස් කරගන්න ඔනේ... ඒකට ලැප පාන්දර 12.30 විතර ඔන් කරගන්න ඕනේ..... ප්ලග් වලින් පවර් ගලවන නිසා ඔන් එකේ තියලා යන්නත් බෑ..... ඒ නිසා ඔටෝ ඔන් වෙන්න හදාගන්න පුලුවන් හවුරු හරි හෙල්ප් එකක්.......
  11. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :confused::confused::confused:
  12. deshanshashi

    අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

    :lol::lol::lol: :sorry::sorry::sorry:
  13. deshanshashi

    අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

    ඒත් මෙහෙම තමා
  14. deshanshashi

    අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

    සුබ පෑතුම් කුමාරයෝ!!!!!
  15. deshanshashi

    තාක්‍ෂණයේ අවභාවිතාව!

    බයහිතුනා:lol::lol::lol:

    No contents