හෆ්ෆා උබව අල්ලගන්න තිබ්බ අමාරුවක්, මචන් මේ ත්‍රෙඩ් එකට අදාල නෑ, මම උබෙන් ඉල්ලිමක් තියෙනවා කරන්න, අර නොවිසදුන අපරාද විදියට කෑටගරයිස් වෙච්ච ඒවා ලිහින ක්‍රම ගෑන උබ ත්‍රෙඩ් එකකට දාලා තිබ්බා පොස්ට් වගයක්. එතන සොන්නලු ටිකක් ඈවිත් කාලා දෑම්මා උබටත් අනම් මනම් කියලා. පුලුවන්නම් අලුත් ත්‍රෙඩ් එකක් පටන්...