මේකත් කියවල බලන්න එහෙනම්. මේකෙ කියනව පැහැදිලි කරල එ් කාලේ ගැහැණු අය පපුව වහන් හිටිය හැටි.
https://www.ijlass.org/data/frontImages/gallery/Vol._4_No._1/4._29-40.pdf
උඔ දන්නවද සාරිය කියන එක ඉන්දියාවෙ තිබ්බෙ 2800–1800 BC වල ඉදන්. එතකොට එච්චර කාලෙක ඉදන් ඉන්දියාවෙ උන්න අයත් පපුව වහන් හිටියනම්...