උඔලට මේ රට අගේ නෑ. හැමදේම තියෙනවනෙ.
භූමිකම්පා නෑ
සුලි කුණාටු නෑ
සීතල නෑ රස්නෙ නෑ
වෙන රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකවත් නෑ.
අනිත් එක සිංහල මිනිස්සු ඉවසනව වැඩි. වෙන රටවල තමන්ගෙ අාගමට ජාතියට මොනාහරි කිව්වොත් අැට නැතුව එන්න වෙන්නෙ.
උඔල නම් මැරිල යයි. අඩුම ඉස්සරහට ඉපදෙන උන්ටවත් රටක් ඉතුරැ...