2030 වන විට එජාපය අලුත් නායකත්ව පරපුරකට - එජාප නායක රනිල්
එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්ව පරපුරක් බිහි කිරීම ආරම්භ කර තිබෙන බවත්, 2030 වන විට ඔවුන්ගේ අතට එජාපය පත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනමාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බව ද...