ග්‍රීක දේව කතා-Part 2
අපි කලින් thread එකෙ Cronusට කරපු ශාපය ගැන කතා කලා.
ඔය ශාපය Cronus ට දිවා රෑ නැතුව මතක් වුනා. එක දවසක් Rhea, Cronus ගේ බිරිද, ඇවිත් කියනවා තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. තාත්තාගේ ශාපය හිතේ තියන් ඉන්න Cronus ඕක ඇහුවම හොදටම කලබල වෙනවා. තමන්ගේ දරුවෙක්ගේ අතින් මැරුම්...