ඈනුම් ගැන විස්තර ටිකක්...
කලින් පෝස්ට් බලපු රෙප් දීපු කමෙන්ට් දාපු හැමෝටම තැන්කූ වේවා…

අද කියන්න යන්නෙ ඈනුම ගැන පොඩි තොරතුරු ටිකක්…මේවා කලින් අහලා තියනවා නම් කමක් නෑ ඒත් දිගටම කියෝගෙන යන්න.. කිවුවා විතරයි ඇරියා නේද ඈනුමක්?

1. මේ දැන් ඔය ටික කියෙව්ව ගමන් අනිවා ඈනුමක් යන්න ඇති..නැත්නම් ඔහොමම හිටු මේක කියවල ඉවර වෙන්න කලින් යනවා යනවාමයි…ඈනුමක් ගැන කියවද්දි, හිතද්දි, ඇහෙද්දි special case එකක් නැත්නම් අනිවා ඈනුමක් යනවාම ලු…

2. ඈනුම් බෝවෙන සුළුයි…

කට්ටිය ගොඩක් ඉන්න තැනක එකෙක් බැරිවෙලාවත් එක ඈනුමක් යැව්වොත් විනාඩි 5ක් ඇතුළත වටේ ඉන්න අයගෙන් භාගෙකට වැඩි ගාණක් ඈනුම් අරින්න පටන් ගන්නවාලු..ළගම යාළුවො අතරෙ ඔය ගතිය සාපේක්ෂව වැඩියි කියලයි කියන්නෙ..බොරු කියලා හිතෙනව නම් ඕක ටෙස්ට් කරලා බලන්න (බස් එකේ, වැඩ කරන තැන, lecture room එකේ, කොටින්ම කෙල්ල ඉස්සරහත්..හැබැයි කෙල්ල ඉස්සරහ ඕවා කරන්න ගිහින් මාත් එක්ක ඉන්න එක ඔච්චර කම්මැලිද කියලා වලි දාගත්තොත් මං නෑ ඕං

)
3. ඔහොමම බල්ලෙක් හරි පූසෙක් හරි ඉස්සරහට ගිහින් ඈනුමක් යැව්වොත් ඒක ඌටත් බෝවෙනවා ලු..ඕක වැඩිය ළගට ගිහින් කරලා බලන්න එපා උඹ ඌව හපන්න එනවා කියල හිතයි… ඔය පහළ තියෙන්නෙ පූසෙක්ට ඈනුමක් බෝකරන video එකක්

https://www.youtube.com/watch?v=YmiKSbscHgU
මේක බල්ලෙක්ගෙන් බල්ලෙක්ට ඈනුම බෝවෙන එකක්
4. හොදම වැඩේ කියන්නේ අපි කොච්චර ඈනුම් ඇරියත් ඒකට හරියටම නිවැරදි හේතුවක් හොයාගන්නත් බෑ..ඕක මං නෙවෙයි කියන්නේ.ලෝකේ ඕක ගැන කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියනවා ඕකට හරියටම හේතුවක් ඕනේ නෑ කියලා.ගොඩක් popular හේතු හැටියට කියන්නෙ ඔක්සිජන් මදිකම, මහන්සිය, ස්ට්‍රෙස් එක, කම්මැලිකම, කාංසිය වගෙ දේවල්..ගොඩක් අසාමාන්ය විදියට ඈනුම් යනවා නම් ඒක බොහොම කලාතුරකින් තියෙන heart problem එකක් වෙන්නත් පුළුවන් ලු.
ඕව මොකුත් නැතුවත් ඉතින් ඈනුමක් යවන්න පුළුවන්.ඔය ඇරියේ...
5. පිරිමි, ගැණුන්ට වඩා ඈනුම් යවනවා කියලයි කියන්නෙ
(හේතුව මං දන් නෑ)
6. මිනිහෙක් (ගෑණුත් එහෙම තමා) ඉස්සල්ලම ඈනුම් අරින්න පටන් ගන්නේ මව්කුසේ ඉද්දි වයස මාස 11 විතර ඉදන් ලු
7. ඔන්න උඹ කැලේක යනවා (ලංකාවේ නෙවෙයි හැබැයි )…හිපෝ කෙනෙක් ඉස්සරහට ඇවිත් ඈනුමක් අරියොත් බඩු හරි.පණ එපා කියලා දුවන්නයි තියෙන්නෙ..

අනිත් සත්තු වගේ නෙවෙයි ගොඩක් වෙලාවට හිපෝ ලා ඈනුම් අරින්නෙ ගේමක් දෙන්න කලින් අනතුරු අගවන්න ලු 

පහළින් තියනවා සත්තුන්ගෙ ලස්සන ඈනුම් ටිකක්..ඒකත් බලලම ඉමුකෝ
හප්පා මේක ටයිප් කරලා මටත් නිදිමතයි…

ඇත්තම කියපං මේක කියවද්දි උඹත් ඇරියා නේද ඈනුමක්?

(හේතුව මං දන් නෑ)6. මිනිහෙක් (ගෑණුත් එහෙම තමා) ඉස්සල්ලම ඈනුම් අරින්න පටන් ගන්නේ මව්කුසේ ඉද්දි වයස මාස 11 විතර ඉදන් ලු
7. ඔන්න උඹ කැලේක යනවා (ලංකාවේ නෙවෙයි හැබැයි )…හිපෝ කෙනෙක් ඉස්සරහට ඇවිත් ඈනුමක් අරියොත් බඩු හරි.පණ එපා කියලා දුවන්නයි තියෙන්නෙ..

අනිත් සත්තු වගේ නෙවෙයි ගොඩක් වෙලාවට හිපෝ ලා ඈනුම් අරින්නෙ ගේමක් දෙන්න කලින් අනතුරු අගවන්න ලු 

පහළින් තියනවා සත්තුන්ගෙ ලස්සන ඈනුම් ටිකක්..ඒකත් බලලම ඉමුකෝ
හප්පා මේක ටයිප් කරලා මටත් නිදිමතයි…

ඇත්තම කියපං මේක කියවද්දි උඹත් ඇරියා නේද ඈනුමක්?

Attachments
Last edited:
නියමයි +3