උඹෙන් වචනෙ ගන්න කලින්, ඔය සීන් කිව්ව නං, පොඩි සමාවක් දෙන්න තිබ්බා. එහෙම උනා නං උපකල්පනය කරන්න තිබ්බ මෙකි උඹට වංචාවක් කරන්න හැදුවෙ නෑ කියල. ඒත් පේන විදිහට මේකි පට්ට කපටියි, උඹව රවට්ටල, උඹෙන් වචනෙ අරගෙන තමයි පොඩ්ඩ පොඩ්ඩ විස්තර කියන්නෙ. උඹ කිව්ව වගේ තව ඉස්සරහට මොනව කියයිද දන්නෑ. අර කිව්ව වගේ...