ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඕක හදා ගනින් බන්

    සල්ලි නෑ මේ දවස්වල. කාර් එක ඇක්සිඩන්ට් වෙලා හැදුවා ඔක්කෝම දාලා..... කරුමෙට 3ර්ඩ් පාටි ඉන්ශුවරන්ස් එකක් තිබුනේ වැදෙනකොට.... දැන් මාසයක් 2ක් යනකන් නෝ මනී.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නුවරඑලිය වගේ එරියා එකක යනව නම් අපිත් සෙට් වෙන්න බලන්නම් ;):cool:

    :oo: ජපන් බයික් තියෙන ඔක්කොම උන්ට පොඩ්ඩක් අවුලක් තියෙනවා වගේ..... යන්නේ කොහෙද මල්ලේ BDSM :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ජපන් බයික් තියෙන ඔක්කොම උන්ට පොඩ්ඩක් අවුලක් තියෙනවා වගේ..... යන්නේ කොහෙද මල්ලේ BDSM :baffled:

    ජැපනීස් එන්සපලයිටීස් :eek:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සෙම හිරවෙලා ඔලුවෙ. අනිත් අමාරුනම් හරි. පට්ට අවුල් තාම. :dull: අද ගියෙ නෑ. අද ලොකු අම්මගෙ මලගෙදර ගියා.

    ඒ ගාන කරනව නම් අවුලක් නෑ ඔහොම පදින්න. උඩේට ස්ටාර්ට් එකට ලොකු අවුලක් නෑනෙ.

    මුලින්ම රිලේ එක අල්ලනවද බලන්න ඒක ලඟට කන තියල. නැත්නම් රිලේ එකෙන් කඩල තියන වයර් එක ෂෝට් කරල බලන්න වදිනවද කියල හෝන් එක. කෙලවෙන්නෙ ගොඩක් වෙලාවට රිලේ එක හරි හෝන් එක හරි තම. හෝන් එකේ ක්ලිප් හොලවලත් බලන්න ලූස් වෙලාද කියල.:yes:

    අෆ්ෆා එහෙමද?:(
    පරිස්සම් වෙයන් පුතෝ

    නෑ නෑ එහෙම අවුලක් නෑ.එක පාරින් ස්ටාට්.තත්පර 30 ක් විතර යන්තම් රේස් කරකර හිටියම හරි දිගටම අයිඩ්ල් එකේ තියෙනවා නවතින්නේ නෑ.

    රිලේ එකෙන් කිසිම සද්දයක් එන්නේ නෑ බන්.දැන් මග එද්දී නම් 2-3 පාරක් හෝන් එක වැදුනා.ඊට පස්සේ අයේ වදින්නේ නැතුව ගියා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක මම නෙමේ බන් කලින් යුස් කලේ. අපේ මලයා. ඒකා මේකේ 12000ටම යනවා..... එනකොට ඇනත් නෑ බයික් එකේ......

    :shocked: ඔය තියෙන්නේ බං එන්ජිමට කෙල වෙන්න හේතුව..... යකෝ ඕක මහාභාරතේ උනාට ඕකේ එන්ජිම ලේලන්ඩ් නෙවේ...... :no: ලේලන්ඩ් නම් ඉතින්........ :love: :D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: 10000Km වලට සැරයක් මාරු කරොත් නම් බයික් එකට බඩු තමා බං.... මොකද ඔය කියන ඔයිල් එක ඉන්දියන් නේ....... :lol: අනික ඕක ලංකාවේ නෑ නේහ්....?? :oo:
    සිරාවට මටත් ඒක තමා තියෙන සැකය.ඉන්දියන් එවුන් motul එහෙම දාන්නේ
    :cool: ඕකත් ඉතින් රට වටේ දුවන බයික් එකක්නේ..... :D

    යා යා නැතුව බෑනේ ඉතින් :)
    වයිපරේ අදී මදි කරන්නේ නැත්නම් මම මෙලහකට ප්ලෑන් කරපු පට්ට ට්‍රිපක් එහෙමත් ගිහින් බයික් එකේ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :baffled: :dull:

    බයික්ස් වලට අඩු සැලකිලි..... බලපන් ලීටර් 4 ඔයිල් කෑන් එකක් ගන්න නෑ නේ..... :( ලීටරේ කෑන්ම තමා තියෙන්නේ රෙද්ද...... :growl: කැල්ටෙක්ස් එකේ නම් ලූස් ගන්න තියෙනවා...... ගානත් අඩුයි.... ඒ උනාට මම ලූස් ඔයිල් දාන්න බයයි....... :dull: බස් වලට නම් දානවා..... :yes:
    අපිත් බස් වලට දාන්නේ ලූස් එක.. මේ පාර විතරක් සර්විස් එකෙන්ම දැම්මා ලීටරේ පොඩි කෑන් එකකුත් නිකං හම්බුනා :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ඔය තියෙන්නේ බං එන්ජිමට කෙල වෙන්න හේතුව..... යකෝ ඕක මහාභාරතේ උනාට ඕකේ එන්ජිම ලේලන්ඩ් නෙවේ...... :no: ලේලන්ඩ් නම් ඉතින්........ :love: :D

    ලේලන්ඩ් නම් ඉතින් බඩුම තමයි :lol:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    දවසකට 500ක් නං අඩු වෙන්නැතුව ඇති බං.. :sorry:

    මමනේ බන් දාන්නේ උදේට ඔයිල්..... 500ක් කීවාට 500ක්ම නෑ..... සමහර දවස් වලට 100ක් වත් නෑ. අපි ඉතින් දවසට 300+ කිලෝමීටර් මේක පදිනවා බෙලාව් දවසට.... දවස් 3කට සැරයක් ප්ලග් සුද්ද කරන්නත් ඕනේ......
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මමනේ බන් දාන්නේ උදේට ඔයිල්..... 500ක් කීවාට 500ක්ම නෑ..... සමහර දවස් වලට 100ක් වත් නෑ. අපි ඉතින් දවසට 300+ කිලෝමීටර් මේක පදිනවා බෙලාව් දවසට.... දවස් 3කට සැරයක් ප්ලග් සුද්ද කරන්නත් ඕනේ......

    koheda ban uba oka padinne ochhara dura
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමනේ බන් දාන්නේ උදේට ඔයිල්..... 500ක් කීවාට 500ක්ම නෑ..... සමහර දවස් වලට 100ක් වත් නෑ. අපි ඉතින් දවසට 300+ කිලෝමීටර් මේක පදිනවා බෙලාව් දවසට.... දවස් 3කට සැරයක් ප්ලග් සුද්ද කරන්නත් ඕනේ......
    උඹ බයික් එකේ එච්චර දුර පදිනවා ද :sorry: ආ අනුරාධපුර පැත්තේ නේ.. ‍
    එන්ජිම හදා ගනිං බං වායු දූසනය කරන් නැතුව
    3.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machanla dan pulser 150 brand new price eka kiyada
    135 eka aulda ban.



    ජපනෙක් ගන්න කලින්නම් 135 එකට ගහන්න එකක් මේ තුන් ලෝකෙම තිබ්බෙ නෑ.:cool::cool: ජපනෙක් ගත්තට පස්සෙ --> මොනවද ඉන්දියන් බයික් කියන්නේ? :eek: ලොල්.:rofl:


    ~ බේබි ක්‍රීම් චක්‍රවර්තී චානක මංජුල මහතා~

    බඩා දන්නව ඇති ගනන් මචෝ. :)
     
    Status
    Not open for further replies.