Bio කරන හාර්ඩ්කෝර් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් කවුද දැන් ජනාධිපති කියලා ඕකුන් දන්නේ නෑ..
හැබැයි රිසොස් බුක් එකේ 101 වෙනි පිටුවේ 3 වෙනි රූපේ ඉන්න ප්‍රොටෝසොවගෙ පාට ඇහුවොත් අනිවා කියයි. 😂
ඕකට දාන්න ඕන මිනුම් උපකරණ ප්‍රශන 10,000 ක් වගේ..නුවර නම් සමහර සර්ලා දිවයිනේ ප්‍රථමයා 4 වතාවක් බිහිකල වගේ සීන්...