මචන්ලා මට කාර් ගැන තියෙන්නේ පොඩි දැනුමක් විතරයි. මගේ අතේ ලක්ෂ 5ක් වගේ තියෙනවා. මන් බැලුවේ කාර් කට්ටක් ගන්න. මගේ හිතේ තියෙන්නේ Kia SPECTRA 2002 හරි Hyundai Accent 2002 ගන්න..මට දැනගන්න ඕනි.
ඉතුරු ටික lease කරලා ගන්නවානම් මේ කාර් දෙක කියක් වෙයිද (සාධාරණ මිලක්)
අවරුදු ගාන උපරිම දාන්න පුළුවන් කීයද...