isuruuk

Active member
  • Apr 4, 2009
    217
    38
    28
    kurunegala,sri lnka
    මචන්ලා ෆිල්ම් එකක් හොයාගන්න පොඩි උදව්වක් ඕන.පොඩි කාලෙ බලපු මතකයක් විතරයි තියන්නේ.
    මේක ගියේ tv එකේ ITN හරි TNL හරි වෙන්න ඕන මොකද ඒ කාලේ පෙනුනේ ඔය චැනල් දෙක විතරයි

    ජර්මනිය එහෙම ඉන්න යුද්දෙක ෆිල්ම් එකක්. හැබැයි මේකේ යුද්ධ කරෙන්නේ පොඩි ප්ලෙන් වගයක් ඒවා එලවන්න පොඩි මිනිස්සු වගයක් ඉන්නවා.රතු පාටයි සුදු පාටයි වගේ මතක.එක ප්ලෙන් එකක් කඩා වැටිලා පොඩි ළමයෙක්ට හම්බෙනවා.ඔච්චරයි මතක කට හරි මේ ෆිල්ම එකේ නම මතකනම් කියනවද