1. Beware

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මටත් ආදරේ කරපන්කො බන්. :(:(:(
  2. Beware

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කිබුල් අයිය පට්ට බුලට් එක :D:D:D එළකිරියෙ කොල්ලො ටික කිබුල අයියට හෙන ආදරෙයි වගේ. :cool::cool::cool: බලපන්කො ඒකෙත් හැටි.:(:(:(
  3. Beware

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඕහ්. හෝ......සොරි වෙන්ට ඕන මට ටිකක් ටැපලුනා.. දත් අයියේ සොරි හො‍දේ.....:(:(:(
  4. Beware

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    යකෝ මම හිතුවෙ දත් කිබුල කියන්නෙ මැන්ටල් ඩයල් එකක් කියල. හැබැයි වොයිස් ‍එකේ හැටියටනම් වැඩි වයසක් නෑ වගේ. :D
  5. Beware

    ~ EK Coding Talents ~ Familitaize™ ©

    ඉම්ප්
  6. Beware

    පොඩි PHP Problem එකක්.

    බම්ප්
  7. Beware

    ~ EK Coding Talents ~ Familitaize™ ©

    එළකිරියෙ වැඩ්ඩො ඉන්නව නම් මට මගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලකෝ..ඒක ලොකු පිනක් බන්. මමත් stackoverflow එකේ හොයල එපා වෙලා. http://www.elakiri.com/forum/showthread.php?t=1522961&page=2
  8. Beware

    පොඩි PHP Problem එකක්.

    මචන් ඉතින් Home එනම් මේකෙන් හරියනව. අපි Home එකේ ඉඳල services එකට ගියාම ඒක highlight වෙන්නෑ නේ මචන්. කොහොමද ඉමේම current menu item එකට class එක add කරන්නෙ? ලොකු උදව්ක් මචන්. සිරාවටම. :D:yes:
  9. Beware

    Math Online Dictionary 1k Haduwooo

    උබටත් සුබ අනාගතයක් මචන්. :yes:
  10. Beware

    Math Online Dictionary 1k Haduwooo

    just google it. U can get lotsof definitions machan :) BTW great work. congratz. උබ වැඩ්ඩ හින්ද පුලුවන්නම් මේකටත් පොඩි උදව්වක් දියන්. http://www.elakiri.com/forum/showthread.php?t=1522961&page=2
  11. Beware

    Math Online Dictionary 1k Haduwooo

    no definitions for "Fuck"
  12. Beware

    පොඩි PHP Problem එකක්.

    මචන් මීට වඩා සරල විසඳුමක් තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. ලොකු මෙනු එකක් තියෙන සයිට් එකකට මේ ක්‍රමය යොදන එක ප්‍රයෝගික නෑ. නැවතත් සෑහෙන්න ස්තුතියි මචන් නැවතත් රිප්ලයි එකක් දැම්මට. :yes::yes::yes: මම තවත් උත්සාහ කරල බලන්නම්..:(:(:(
  13. Beware

    පොඩි PHP Problem එකක්.

    where is my frnds :(
  14. Beware

    පොඩි PHP Problem එකක්.

    ko ape webmasters laaaa ? O.o
  15. Beware

    පොඩි PHP Problem එකක්.

    මචන් මේවගේ ඒව හරියන්නෑ. මට ඕන server side එකේ‍ ප්‍රෝසස් එකක් විදියට id එකක් හෝ class එකක් ඇඩ් වෙන්න. මෙහෙම කරොත් හැම item එකකටම css rules ලියන්න වෙනවා. මේ ක්‍රමේ හොඳයි පොඩ් සයිට් එකකට. උදා- බලපන් මචන් w3schools.com සයිට් එ‍කේ left side menu එක. අන්න ඒවගේ තමයි මට ඕන. BTW thanks U for reply :)
  16. Beware

    පොඩි PHP Problem එකක්.

    kollo ko :O
  17. Beware

    පොඩි PHP Problem එකක්.

    help bump :)
  18. Beware

    පොඩි PHP Problem එකක්.

    එළකිරියේ PHP වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන මචන්ලා. මම දන්නව උබලටනම් මේක හෙන සිම්පල් එකක් වෙන්ට ඇති. ඒත් අපි වගේ STATIC WEB DESIGN වල ඉඳල DYNAMIC DESIGN වලට අලුතෙන් එන කොල්ලන්ට මේකත් මහ මෙරක් වගේ. මේකට උත්තරයක් නෙට් එකේ පීර පීර බැලුව පැයක්විතර ඒ හැම සුද්දම කියල තියෙන්නේ කලුව මාරපන් යනව වගේ උත්තර...
  19. Beware

    ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

    යකෝ ඔය හිල් තියෙන එකක් ගත්තම සිග්නල් හිල් අස්සෙන් යනවනේ...:eek::eek::eek: හිල් නැති තාච්චියක් ගනින්. :D

    No contents