මම මගේ බුදු ෆිට් සෑර් කෙනෙක් ගෙන් ඇහැව්ව. එයානම් කියන්නේ. කපල යන්නලූ. ඒ කඳවුරුවල විනය ගොඩක් තදින් තියෙනවලු. ඒකෙ උගන්නනවලු අපිට කන බොන හැටිත් :lol::lol::lol: රැවුල කපල, ඇඳුම් මැදල, පාත්තු පොලිෂ් කරල. හෙන නීට් එකටු ඉන්න ඕන. මම නායකත්ව පළුමු කන්ඩායම ටෙලිවිෂන් එකේ යනකොට හොඳින් බැලුව එකෙක්ගෙවත්...