ඔබ තේරැම් ගත යුතු එක දෙයක් මා ඇඩ්සෙන්ස් ප්‍රවීනයෙකු නොවන වග :rolleyes:
ඇරත් මා මේ Thread එක ආරම්භ කරේ ඇඩ්සෙන්ස් කියා දීමට නොව ඇඩ්සෙන්ස් නිසා මා හට මුහුනපෑමට සිදු වුන ප්‍රශ්නයක් නිරාකරන කර ගැනීමටය :( ඒ අතර තුර මගෙන් ඇසු ප්‍රශ්න වලට මම දන්න විදිහට සහ මම හිතන විදිහට අවුරැදු 4 ක අත්දැකීම මත පිළිතුරැ...