Google Adsense Cheque එක ලැබුනේ නැද්ද

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Mamath Add seance Use karana Kaleka Idan habai Thawama Check ekak Ganna Bariuna . MAge Blog ekata Adds manage karaganna danne naha .. Mama web eke Sinhalen Blog Liyanne Eth mata Honda Adds Denne nahane macho Help ekak Denna Puluwannam Guide ekka Godak Watinawa macho ...
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    DOT TK එක කරන්නේ ජාවාරමක් කියන එක මමත් අහලා තියෙනවා. ඒ වගේම වගේ නොමිලේ Web Hosting Space දෙන ආයතනත් හොර වැඩ කරනවාද? සයිට් වල තියෙන scripts, codes, database වගේ දේවල් එයාල වෙන වෙන අයට ලබා දෙනවා කියලා මම අහලා තියෙනවා. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? මොකද මමත් host කරලා තියෙන්නේ Free Hosting එකක. (000webhosting)
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ow ithin check cleared kiyala enne band eken check eka maaru unata passe.. salli account ekata add wenna thamai sathi 3-4 yanne

    eka aththa.. eyala apita chek eka ewwama api gihin bank ekata danawa. etha kota bank eken cheq no/ date haridha balanawa.. ita passe collect wenna danawa. etha kota adsense eke penne "ceq cleard" kiyala.. a unata account ekata enna 2weeks wage yanawa. samahara bank cheq no and date wenuwata cheq ekama ayeth google ekata yawanawa. etha kota thawath parakku wenawa.. BOC/Pepols bank karanna e widhihata. eka nisa thawath parakku wenawa. oyalata salli ikmanata ona nam Pepols bank eke RFC account ekak open karanna.. etha kota 1week walin salli ganna puluwan... account eke Rs.30000ta wadiya thiyenawa nam eyala chekq eka collect wenna dala oya ge athata e welawema salli denawa.
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    ane naa mama digatama mulu post ekaka kiyeuva ඇඩ්සෙන්ස් gana lassanata oya kiyala deelathiyenava ekata thanks kare nathuva vena ekakata neme :(:(:(
    දුක් වෙන්න එපා විහිලුවට කිවුවේ ඒ වුනට මටනම් දුක හිතෙන සිද්දියක් වෙලා එලකිරියෙන් මාව බැන් කරන්න යනවලු මම මගේ සයිට් එකේ ලෝගො එක දාගන ඉන්නව කියල කමක් නැ ඕන දෙයක් කරපුවාවේ බැන් ‍කරොත් මට ආයේ එල කිරි එන්න වෙන්නෙ නැ ඒ ගැන ඔයාලා තරහ වෙන්න එපා
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    DOT TK එක කරන්නේ ජාවාරමක් කියන එක මමත් අහලා තියෙනවා. ඒ වගේම වගේ නොමිලේ Web Hosting Space දෙන ආයතනත් හොර වැඩ කරනවාද? සයිට් වල තියෙන scripts, codes, database වගේ දේවල් එයාල වෙන වෙන අයට ලබා දෙනවා කියලා මම අහලා තියෙනවා. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? මොකද මමත් host කරලා තියෙන්නේ Free Hosting එකක. (000webhosting)
    වටිනා දේවල් තියනවනම් ගන්නවා ඇති අත්දැකීම් නම් නැ :rolleyes:
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    Macho mage add sence account ekayh Disabled
    ඇඩ් එකවුන්ට් එකත් වහලනම් දැන් කරන්න තියන හොදම වැඩේ මෙ න්‍රෙඩ් එක මුල ඉදල කිවල ඔක්කොටම ඉස්සරල වෙබ් අඩවික් හදන එක සිංහලෙන්නම ලියල හරියන්නෙ නැ
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    eka aththa.. eyala apita chek eka ewwama api gihin bank ekata danawa. etha kota bank eken cheq no/ date haridha balanawa.. ita passe collect wenna danawa. etha kota adsense eke penne "ceq cleard" kiyala.. a unata account ekata enna 2weeks wage yanawa. samahara bank cheq no and date wenuwata cheq ekama ayeth google ekata yawanawa. etha kota thawath parakku wenawa.. BOC/Pepols bank karanna e widhihata. eka nisa thawath parakku wenawa. oyalata salli ikmanata ona nam Pepols bank eke RFC account ekak open karanna.. etha kota 1week walin salli ganna puluwan... account eke Rs.30000ta wadiya thiyenawa nam eyala chekq eka collect wenna dala oya ge athata e welawema salli denawa.
    හොද කරැනු ටිකක්
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    දුක් වෙන්න එපා විහිලුවට කිවුවේ ඒ වුනට මටනම් දුක හිතෙන සිද්දියක් වෙලා එලකිරියෙන් මාව බැන් කරන්න යනවලු මම මගේ සයිට් එකේ ලෝගො එක දාගන ඉන්නව කියල කමක් නැ ඕන දෙයක් කරපුවාවේ බැන් ‍කරොත් මට ආයේ එල කිරි එන්න වෙන්නෙ නැ ඒ ගැන ඔයාලා තරහ වෙන්න එපා

    ehema karana ekak naa
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    :lol: අද මගේ චෙක් එක ලැබුනා ඒ වුනාට මාරැ වෙනකල් විස්වාසයක් :baffled: නැ මොකද මගේ ඩොමේන් දෙකක්ම බැන් කරා පහු ගිය මාසයේ :(
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මගේ බ්ලොග් එකට Traffic ගන්න ක්‍රමයක් කියන්න මචෝ
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බැක් ලින්ක් වෙලදාම ගැන තව ටිකක් කරුනු දෙන&#35

    බැක් ලින්ක් වෙලදාම ගැන තව ටිකක් කරුනු දෙන්න බෑරිද .... මම freelancer.com/odesk.com වලයි බෑලුවා ...... SEO job මාර ගොඩක් තියෙනවා ..... මෙ තියෙන job එකේ තියෙන කරුනු ටිකක් තේරුම් කරලා දෙන්න බෑරිද .... ...

    Description

    1. Locate 500 forums relevant to the topic of Software.

    2. Post a short comment containing the URL and keyword as the anchor text of our site. I will give you the URL and keyword as the anchor text.

    3. Once you complete 500 comments; provide us with a spreadsheet with:

    Column A: URL of the forum comments published
    Column B: Usernames and password used.
    Column C: Google PR of the URL

    Rule:

    Do-Follow Links

    all comments must be Approved
    All links must be from different domains
    All links must be from different Ips
    All link pages must be indexed in Google
    All post page should be minimum Google Pr 3

    You must have to use white hat methods only.

    I only need published links of one comment containing the URL and keyword as the anchor text of our site into 500 PR3+ unique and different forum website not submission report.

    SEO ගෑන හරියට ඉගෙන ගත්තොත් නම් ගොඩක් සල්ලි හොයන්ට පුලුවන් .... Internet money ගෑන interest අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි ....... ඒ නිසා මේ ගෑන ටිකක් කියලා දෙනවද .... . .

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    :lol: අද මගේ චෙක් එක ලැබුනා ඒ වුනාට මාරැ වෙනකල් විස්වාසයක් :baffled: නැ මොකද මගේ ඩොමේන් දෙකක්ම බැන් කරා පහු ගිය මාසයේ :(
    mage check ekath ada awa :P
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    මගේ බ්ලොග් එකට Traffic ගන්න ක්‍රමයක් කියන්න මචෝ

    දවසට 15 ව ගානේ ඩු පොලොවු බැක් ලින්ක් 5000 ක් දාන්න කමෙන්ට් එකක් විදිහට හරි ආටිකල් එකක් විදිහට හරි දවසට 1000 පැනල එනව සහතිකයි ඒ අතර තුර බ්ලොග් එකට අලුත් ලිපි එහෙමත් දාන්න කොපි කරල දැම්මොත් නම් වැඩේ වරදිනව ගොයියෝ
    :P