මේ මගේ තේමා ගීතයයි
මේ මගේ තේමා ගීතයයි මම මගේ කියල කිවුවට ඔයා තරහා වුනු එපා අයදිම් මා සමා මම දන්නව මේක ඔයාගෙත් තේමා ගීතය කියල මේකද මේක් ඇත්ත කතාවක් නිසා අපි එකට එකතු නොවෙන තාක්කල් අපිට අනාගතයක් නැ අපි එකට එකතු නොවුනොත් කල නොහැක්කක් නැ එකට හොදම උදාහරනය තමයි අපේ එලකිරිය එලකිරි පටන්ගන්නකොට...