ශ්‍රී ලංකාව තුල සිට විදේශ මුදල් වෙළෙදාමේ යෙදෙන හා ප්‍රවර්ධනය කරන පුද්ගලයින් හා ආයතන සොයා මහ බැංකු විනිමය පාලන දෙපාර්තමේන්තුව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසිය.
ශ්‍රී ලංකාව තුල සිට මෙම Forex Trading සිදු කරන හා ප්‍රවර්ධනය කරන බවට අපට යම් යමි තොරතුරු ලැබි...