පින් කැමති අයට
නා උයන ආරණ්‍ය සේනාසනය යටතේ පාලනය වෙන ගල්දූව ආරණ්‍යයෙහි වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේ නමකගේ අක්ෂි අබාධයකට කාචයක් අවශ්‍ය බව අහම්බෙන් දැන ගන්නට ලැබුන. පින් කැමති අය පුළුවන් අධාරයක් කරන්න.
0112368254
මෙතන තියෙන්නේ නා උයනේ භික්ෂූන්ගේ කොළොඹ ගිලන් අසපුවේ අංකය. අනවශ්‍ය කරදර නොකරන්න. අවේලාවේ කතා නොකරන්න.
සැලකිය යුතුයි : මේක අපේ කෙනෙක් අහලම දැන ගත්තු දෙයක්. උන්වහන්සේලා ඉල්ලා සිටියේ නැත. එහෙත් අවශ්‍යයතාවයක් තිබෙන බව දැන ගත නිසාත් පින් කැමති අය ඉන්න පුළුවන් නිසාත් මෙහෙම දැම්ම. ගිහිල්ල දෙන්න අමාරු අය pm කරන්න. අනෙක් අය bump එකක් දාල මෙයට සහභාගී වෙන්න