මචන් ඔය කවුරු බූත සීන් පිළිගන්නේ නැහැ කිවුවත් අන්තිමට මොකක් හරි අමුතු දෙයක් විටින් විට වෙද්දී මේකට තමයි මුලින්ම එන්නේ උදවු ඉල්ලගෙන... උබනේ දන්නෙ උබේ ගෙදර ඔහොම ගද එන්නේ නැති වෙන්නේ මොකක් හරි අමුතු දෙයක් නිසා කියල.... පොඩ්ඩක් ඔය දේවල් කරන හාමුදුරුවරු ඉන්නව හොර බොරු නැ ඒවගේ හිමිනමක් හොයා ගත්ත නම්...