තාත්තා hospital උදවුවක් ඕනි

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    20210201_181731.jpg
    20210201_181731.jpg

    මේකේ කියල තියෙන දේ හරියටම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
    ------ Post added on Feb 1, 2021 at 10:16 PM
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සිරෝසිස් කතාවක් කියනව නේ? අක්මාවේ මොකක් හරි කේස් එකක්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    View attachment 111627View attachment 111627

    මේකේ කියල තියෙන දේ හරියටම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
    ------ Post added on Feb 1, 2021 at 10:16 PM
    Cholestasis කියන්නෙ අක්මාවේ ඇතුලේ නාල වල අවහිර වීමක් -

    hepatatis කියන්නේ අක්මා ප්‍රදාහය - ඒ අක්මාව ඇතුලෙ සෙම පිරිලා - ආසාදනයක් නිසා වෙන්න පුළුවන්

    cirrhosis කියන්නෙ අක්මාවේ ආකෘතිය විකෘති වීම -

    තත්වය තරමක් උග්‍රයි - අක්මාව බද්ධ කොරන්න කිව්වොත් ඊට කලින් ගණේමුල්ලේ ඉන්න මේ වෙද මහත්තයාට පොඩ්ඩක් පෙන්නලා බලන්න https://www.facebook.com/hettiarachcjo.adewarada (ලංකාවේ ඉස්සෙල්ලාම කොරෝනා සනීප කෙරුවොත් ඔය වෙද මහත්තයාම තමයි - අක්මා රෝග වලට විශේෂඥයි)
     
    ගොඩක් බරපතලයිද?? 😧😧