මචo මට හොද පඩියක් එන ජොබ් එකක් කරනවා ඒත් මට ආසාවක් තියෙනවා computer software වගේ දෙයක් කරන්න part time vidiyata.. ඒ subject ඒක ගැන මෙලෝ දැනුමක් නැ.. දැනට ලංකාවේ නෙවෙයි ඉන්නේ aprial එනවා ලංකාවට.
කවුරුවත් නැද්ද මට ඒ දැනුම ලබා දෙන්න මම ඒ වෙනුවෙන් ගානක් දෙන්නත් පුළුවන් මට මුලික දැනුම වත් ගන්න...