අසුන් පැන්නූ අසුපිනි ඇල්ල.....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් මරු ගමන..නියම ෆොටෝස් ටික..අඩෝ මන් අහල තියෙනවා ඔතන හොල්මන් සීන් එකක් තියෙනවා කියල..ලොකු කතාවක් තිබ්බ මොකක හරි..

    අනික් එක තමා ඔය උඹල ගිය පන්සලද බන් කඩුගන්නාවට පේන්නෙ ..

    ඔය හොල්මන් සීන් එක නම් මමත් අහල තියෙනවා ..........ඔය හරියේ මර්ඩර් කේස් වගයකුත් සිද්ධ වුනාලු කාලෙකට ඉස්සර.

    උඹ කියන්නේ කඩුගන්නාවට එද්දී පාර අයිනේ තියෙන එකද ? :confused:

    මේක කඩුගන්නාවට පේන්නේ ටිකක් ඈතින්....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,723
    16,950
    113
    Umba group photo eke inna nisa neda me sare umba giye naha kiwwe? Hora gediya api ahuwei owata. Sara th photo1 innawada kiyala hithenawa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    මචන්, උබේ එකේ 6නි ෆොටෝ එකේ පෙන්න තියෙන්නේ ගෙයක්ද? විවු පොයින්ට් එකක්ද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන්, උබේ එකේ 6නි ෆොටෝ එකේ පෙන්න තියෙන්නේ ගෙයක්ද? විවු පොයින්ට් එකක්ද?

    view point එකක් බන්......ඊට උඩින් තියෙන පොටෝ එක ගත්තේ එතන ඉඳල. :yes: