හානේ ඇත්තද? පන්දාහක් නෙවේ දහදාහක්ම කරමු :angry::angry::angry::angry::angry:
තාම 3rd year එකේ ඉන්න මම සතියක් විතර ගෙදරදි පූස් පැටියා වගේ ඉදලා;) කන්න අකමැති එලවලු ජාතිත් අමාරුවෙන් හරි කාලා :oo: යකාගෙ විමනේ වගෙ තියෙන කාමරේ අස් කරලා , රැවුල කොන්ඩෙ පිලිවෙලට කපලා , හොද පුතා වගෙ ඉදලා :D:D:D තත්තාටයි...