අම්මාගෙන් නෙවේ තාත්තාගෙන් සල්ලි ඉල්ලන්නේ :D අම්මාට බොරුවක් කියන්න ගියාම මාව ලොවෙත් අහුවෙනවා :oo::oo::oo: ඉස්සර ඔහොම වැඩක් කරා කියලා මේ ලගදි දැන ගත්තාට පස්සේ හම්මේ බැනපු බැනිල්ලක් :baffled::baffled::baffled: කොහොමද ආතල් එක අහුවුන්නා නම් එහෙම. පත්තරේ ලොකු අකුරෙන් තියෙයි නේ " නීතිඥවරියකගේ බාල පුතු...