හරියට CV 1ක් හදන විදිය, interview 1ට මුහුණ දෙන විදිය වගේ ගොඩක් දේවල් සිංහලෙන් කියලා දීලා තියෙන eBook 1ක් තියෙනවා මාධව කියලා අයියා කෙනෙක් ලියපු. හැබැයි free නම් නෙමේ. රු.200 ක් විතර වෙනවා.
sample 1 පහල link 1න් බලා ගන්න.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view...