මවං ඔහොම discount දෙන්නේ Loyalty card තියෙන අයට.උබ ගත්ත වොකලට් 1 සාමානය මිල රු.450යි , Loyalty card තියෙනවා නම් රු.385 දෙන 1ක් වෙන්න අැති.
ඒ කාඩ් 1ක් ගනින්. කැෂියර් 1කේ කෙල්ල අැහුවේ නැද්ද Loyalty card තියෙනවාද? apply කරන්න කැමති නැද්ද කියලා? උන් ගිය මාසේ විතර 1000ට වැඩි බිල් වලට KFC 20%...