වේලාවට වැඩට එන්න බැරිනම් පලයං

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඔය traffic ප්‍රශ්නේ හැමෝටම පොදු දෙයක් ඉස්සරහට තවත් වැඩි වෙනවා වාහන සෑහෙන තොගයක් අලුතෙන් ඊලග මාස 6-8 ඇතුලත පාරට වැටෙනව ඔය ඔක්කොටම හරියන්න පාරවල් ප්‍රමාණවත් නෑ බස් වල යන මිනිස්සුන්ට උදේ පාන්දරම වැඩට යන්න ඕන රෑ වෙලා ගෙදර එන්නේ හරියට නිදා ගන්න දරුවොත් එක්ක පොඩි වෙලාවක් ඉන්න නෑ ජිවිතේ සතුටක් නෑ මුනේ හිනාවක් නෑ. පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කරන්නෑ පාරවල් ලොකු කරලා හදන්න හිතලවත් නෑ මැති අමතිලට traffic ඇත්තෙත් නෑ මේ රට හදන්නත් බෑ.
     
    • Like
    Reactions: upulpdn

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo

    sirawatama bung... attatama wenne tiyene deyak issarahata...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය traffic ප්‍රශ්නේ හැමෝටම පොදු දෙයක් ඉස්සරහට තවත් වැඩි වෙනවා වාහන සෑහෙන තොගයක් අලුතෙන් ඊලග මාස 6-8 ඇතුලත පාරට වැටෙනව ඔය ඔක්කොටම හරියන්න පාරවල් ප්‍රමාණවත් නෑ බස් වල යන මිනිස්සුන්ට උදේ පාන්දරම වැඩට යන්න ඕන රෑ වෙලා ගෙදර එන්නේ හරියට නිදා ගන්න දරුවොත් එක්ක පොඩි වෙලාවක් ඉන්න නෑ ජිවිතේ සතුටක් නෑ මුනේ හිනාවක් නෑ. පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කරන්නෑ පාරවල් ලොකු කරලා හදන්න හිතලවත් නෑ මැති අමතිලට traffic ඇත්තෙත් නෑ මේ රට හදන්නත් බෑ.

    :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kawuda umbata kiwwe mama government wada karanawa kiyala.. mama moke giyath umbata moko bung?/ hariyata wadeh wenawa nam..kawuda kiiwe genu lamai innawa thanikada ewaunta wage newei.. umba podak hariyata balala katha keruwoth hondai..nikan dan nathuwa methana liyanne epa...mama train ekata naginne 5.35 ta.. parakku wela tiyenne 7 8 parak wageh giya awurudee... mama government office wala wada karana ewun gana hondata dannawa machan...

    Aah ne ne uba moke giyath, kohe wedakarath mata prasnayak ne.mata pudume site manager kenek train eke wedata yanawa kiuwama. Mama kiuwe train late wenawa kiyana eka parakkuwela wedata enna wath fingers thiyena machine haikarana ekata virudda wennawath hethuwak nemei. Welawata wedata enna be kiyana eka sadaranikaranaya karannepa. Uba private sector ekenam dannawane ttain late una kiyana eka parakku wenawata excuse ekak nemei kiyala.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,138
    113
    Kottawa
    ඕක ඩොකාලටත් දාන්න ඕනි.නර්ස්ලට විතරක් මදි.

    ආහ්හ්.. හැ...හැ..හැලෝ ඩොක්ට.. මේ ලෙඩාට හොදටම අමාරුයි.. පොඩ්ඩක් එන්න බැරිද?..

    පිස්සුද.. මගේ shift එක ඉවරයි..ඔතන ඉන්න වෙන එකෙක්ට කියහන්..

    ඔහොම කරලා මෙම උනොත් බඩුම තමයි.. :(:(:(
     
    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Aah ne ne uba moke giyath, kohe wedakarath mata prasnayak ne.mata pudume site manager kenek train eke wedata yanawa kiuwama. Mama kiuwe train late wenawa kiyana eka parakkuwela wedata enna wath fingers thiyena machine haikarana ekata virudda wennawath hethuwak nemei. Welawata wedata enna be kiyana eka sadaranikaranaya karannepa. Uba private sector ekenam dannawane ttain late una kiyana eka parakku wenawata excuse ekak nemei kiyala.

    mata langadi hamba wuneh post eke machang.. site Engineer hitiye..eke paratama wahana denne naha..tikek kohomath next month wage weddi denawa kiiwa Hilux cab ekek.. eka unta lesi lu..mata nam lesiyak wenne naha thawath rah wenakan site eke inne thama wennne.. eh wunata mama kamathi public transport use karanne..asah naha traffic eke inne..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙනයා;22695489 said:
    ආහ්හ්.. හැ...හැ..හැලෝ ඩොක්ට.. මේ ලෙඩාට හොදටම අමාරුයි.. පොඩ්ඩක් එන්න බැරිද?..

    පිස්සුද.. මගේ shift එක ඉවරයි..ඔතන ඉන්න වෙන එකෙක්ට කියහන්..

    ඔහොම කරලා මෙම උනොත් බඩුම තමයි.. :(:(:(

    Ai ban inna doka shift eka maruwenakota thawa dokek enawane. Uuta puluwan balanna.

    Okama nurse latath kiyanna puluwan. Operation ekak ehema karanakota aa doctor mage shift eka iwarai mama giya kiuwoth ehema?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට Chanel එකේත් පැයට 3 යි නේ බලන්න වෙන්නේ???

    පැයකට බලන්න පුලුවන් ලෙඩ්ඩු ප්‍රමානය ජාත්‍යන්තර ස්ටෑන්ඩඩ්ස් වලට ගලපවනවා නම් ඒක රටේ හැම බටහිර වෛද්‍ය ස්ථානයකටම බල්පැවැත්වෙන්න ඕනේ... ෆින්ගර් ප්‍රින්ට් එකෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයත් ඕෆ් වෙන්න ඕනෙ නම් රාජකාරි පැය ගාණත් එහෙමත් සීමා කරගන්න පුලුවන්නේ... සරුවට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන ඩොක් අයට නම් හොඳයි... රජයේ සේවේ පැය 8 කරල පැය 8ක් ම ප්‍රයිවට් කලෑකි.

    රාජකාරි වෙලාවේ චැනලින් කරන අයව අල්ලන්න පැයකට සැරයක් ෆින්ගර් ප්‍රින්ට් තියන්න තිබ්බා නම් හරි. :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mata langadi hamba wuneh post eke machang.. site Engineer hitiye..eke paratama wahana denne naha..tikek kohomath next month wage weddi denawa kiiwa Hilux cab ekek.. eka unta lesi lu..mata nam lesiyak wenne naha thawath rah wenakan site eke inne thama wennne.. eh wunata mama kamathi public transport use karanne..asah naha traffic eke inne..

    Ah kk. Ubalata salary kohamada ban gewanne? Mamath construction field eke jobak karanne. Ekai beluwe ubata wahanayak neththe mokada kiyala
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ai ban inna doka shift eka maruwenakota thawa dokek enawane. Uuta puluwan balanna.

    Okama nurse latath kiyanna puluwan. Operation ekak ehema karanakota aa doctor mage shift eka iwarai mama giya kiuwoth ehema?

    dan nam nurselage wenne hawasa 6.30 ta off wenna inna kena 5 ta yanawa. 6.30 ta enna ona kena 5ta enawa. night karana kena awama yanna wenne kiyala kiyana nurse ammala inna yaluwo kiyala tyenawa.
    6.30 ta off wela gedara yanna bea karuwe ganu kenekuta samahra pathiwala bus nathi nisa.

    ayatana pradaniya, doc case adinawa ekkenek nohitiyoth.

    common sense ekka wisandnna ona prasna :(
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    පැයකට බලන්න පුලුවන් ලෙඩ්ඩු ප්‍රමානය ජාත්‍යන්තර ස්ටෑන්ඩඩ්ස් වලට ගලපවනවා නම් ඒක රටේ හැම බටහිර වෛද්‍ය ස්ථානයකටම බල්පැවැත්වෙන්න ඕනේ... ෆින්ගර් ප්‍රින්ට් එකෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයත් ඕෆ් වෙන්න ඕනෙ නම් රාජකාරි පැය ගාණත් එහෙමත් සීමා කරගන්න පුලුවන්නේ... සරුවට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන ඩොක් අයට නම් හොඳයි... රජයේ සේවේ පැය 8 කරල පැය 8ක් ම ප්‍රයිවට් කලෑකි.

    රාජකාරි වෙලාවේ චැනලින් කරන අයව අල්ලන්න පැයකට සැරයක් ෆින්ගර් ප්‍රින්ට් තියන්න තිබ්බා නම් හරි. :lol:

    කොහොමද ටිකිරි මොලේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය traffic ප්‍රශ්නේ හැමෝටම පොදු දෙයක් ඉස්සරහට තවත් වැඩි වෙනවා වාහන සෑහෙන තොගයක් අලුතෙන් ඊලග මාස 6-8 ඇතුලත පාරට වැටෙනව ඔය ඔක්කොටම හරියන්න පාරවල් ප්‍රමාණවත් නෑ බස් වල යන මිනිස්සුන්ට උදේ පාන්දරම වැඩට යන්න ඕන රෑ වෙලා ගෙදර එන්නේ හරියට නිදා ගන්න දරුවොත් එක්ක පොඩි වෙලාවක් ඉන්න නෑ ජිවිතේ සතුටක් නෑ මුනේ හිනාවක් නෑ. පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කරන්නෑ පාරවල් ලොකු කරලා හදන්න හිතලවත් නෑ මැති අමතිලට traffic ඇත්තෙත් නෑ මේ රට හදන්නත් බෑ.

    +22
    අන්නේකයි...
    නයාගේ නැට්ටෙන් අල්ලලා ප්‍රශ්න විසඳන්න ගිහින් අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ...

    ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ රජවරු හාමුවරු සිටුවරු කුමාරවරු බිහිකිරීමලුනේ
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Eeth sure ne. Hospital eka eha peththen dispesariya atawagani

    ඩිස්පෙන්සරි දාන්න හේතුව අපි යන හිනදානෙ. අපි යන එක නවත්තන්නෙ නෑනෙ ඔය මොනවා කලත්. මම නම් රජයේ ඉස්පිරිතාලෙකින් බෙහෙත් අරන්ම නෑ තාමා.
    අපි වගේ මෝඩයො ඉන්න හින්දා තමා ඒ ගොල්ලන්ට ඔහොම වෙලා තියෙන්නෙ.
     
    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Ah kk. Ubalata salary kohamada ban gewanne? Mamath construction field eke jobak karanne. Ekai beluwe ubata wahanayak neththe mokada kiyala

    Salary nam hondai bung, wadith ekke. Pm Ekek dapan hariyatama kiyannem hamba wene gana mata.. eh wunata pressure eke wadi head office eken,, site eke wade yanawa within the schedule..late wela naha thama..material thama poddak delay site walata enne.. mama kohomath atha yanawa nam vehicle eke thama yanne.. dura site wala inspection ekek awoth.. GM uth hondai . PM karayath hondaai mage site eke inne..fit eke wada tike karan yanawa..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෙනයා;22695489 said:
    ආහ්හ්.. හැ...හැ..හැලෝ ඩොක්ට.. මේ ලෙඩාට හොදටම අමාරුයි.. පොඩ්ඩක් එන්න බැරිද?..

    පිස්සුද.. මගේ shift එක ඉවරයි..ඔතන ඉන්න වෙන එකෙක්ට කියහන්..

    ඔහොම කරලා මෙම උනොත් බඩුම තමයි.. :(:(:(

    ඒකට තමා ඔන් කෝල් එකක් තියෙන්නේ. ඒ වෙලාවට ඔන් කෝල් ඉන්න කෙනා තමා එන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවගේ මොනවා රෙකෝඩ් වෙයිද දන්නෑ නෙහ් :D:D

    අරවා මේවා කරන එකක් නෑ කැමරා තියෙන නිසා..
    හැබැයි හුඟාක් හොඳමිනිස්සුන්ගේ කැපවීම නම් බලාගන්න පුලුවන් වෙයි නොදන්නා අයට...
    හුඟක් අය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට නිතරම පහර දෙන්න හේතු ඇති.. ඒත් ඒවායේ වැඩ කිරිල්ල මොන දුකක්ද කියලා හිතෙනවා...
    මට ඒවායේ ලෙඩෙක් බලන්න ගියාම එලියට එන්නේ කීයටද හිතෙනවා... ඔය වැඩ කරන උන්ට වෙන ජොබ් ප්ලේස් වල වගේ ඉඳගෙන ඉන්න නෑනේ... අපි ඉඳගෙන ඉඳලා වයසට යන්නේ.. උන් සෑහෙන කාලයක් හිටගෙනම ඉන්නවා ඇති ජීවිත කාලේ:(