මචංල, මෙන්න මේකයි වැඩේ. ඊයේ දාගත්ත කැස්පර්ස්කයිIS 2011 Trial එකක්, එකෙන් මෙන්න මේක මෙහෙම අල්ලනවා. වයිරස් ඩවුන්ලෝඩර් එකක් විදියට. dwm.exe:shocked:
KIS 2011 එක Access Deny කරනවා විතරයි කරන්නේ. රිමූව් කරන්නේ නෑ.
Task Manager එකේ Process වෙන්නේ System 32 වල තියෙන එක.
ඒ වුනාට මේක තියෙන්නේ System...