
hik................hik.............mara wede lokka ayya............matath oya wede una...............
mekatath ehema weido............
hehehe.. aneeeee manda ban...mama thread ehekata hena loku coment ekak liwwa.. coment karanna baladdi thread ekath cancel wela..
agam walata agawarawaa karala liyana thread delt karan eka loku deyak.. deshaplanaya nam ona ekak.. agam nam .. mama anumatha karanne nah



hik................hik.............mara wede lokka ayya............matath oya wede una...............
mekatath ehema weido............




aniwa good job![]()


උඹට ලියද්දි තමයි මටත් අරක උනේ. මෙන්න මේක ලිව්වේ.ow ow![]()
මේක තමයි මම උඹට ලියපු අන්තිම පොස්ට් එක.
01-09-2011, 10:54 PM
සැටලයිට් සහන්
මට කියනවද
ඔයාගේ
සැටලයිට් පාඩම්
ඉවරද කියල
ත්රෙඩ් එක වහල. http://www.elakiri.com/forum/showthread.php?p=9191600#post9191600
මැකුවේ නැත්නම් පරණ ඒවා ආපහු quote කරනවා,
මැකුවම ඒවට හොඳයි කියන්න එපැයි බන්










hehehehe .. mona unath plakayoo awadiyen..eka hinda hondai..

අනිවා මටත් ඕකම උනා.
උඹට ලියද්දි තමයි මටත් අරක උනේ. මෙන්න මේක ලිව්වේ.

Ehemada..???![]()


ඔව්, ඒ වගේ දේවල් වෙන්නේ.. ඉතින්..
තේරුමක් නැතිව කිසිම අරමුණක් නැතිව දාන ත්රේඩ් වලට නේ..
අනික සමහරුන් මෑතකදි ඉදලා ආගම් වලට විරුද්ධව නොයෙකුත් මතවාද ගොඩ නගන්න උත්සහ කරලා තේරුමක් නැතිව ප්රශ්න ඇති කරන්න වෑයම් කරනවා..
ඒ අය මේ වගේ ත්රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ අරමුණක් ඉටුකර ගන්න ද කියලා නම් හිතා ගන්න අමාරුයි..


man oya loku thread wala wali yanawatath kamathi naththe ekai
delete kaloth ehema posts 1000, 2000 iwarai![]()


