රහසිගතව ටෙන්ඩර් කැඳවන්නෙ කොහොමද දන්නෑ. යකෝ රහසිගතව කියන වචනෙයි ටෙන්ඩර් කියන වචනෙයි එක වාක්යක ලියන්නත් බෑ.😅😅😅
ඒක නෙවෙයි මේ තියෙන්නේ පහුගිය දවස් දෙක තුනේ හැංගිලා හිටපු දාර ස්ලින්ඩර් බයියෝ ශේප් එකේ හෙමින් හෙමින් හැංගිලා හිටපු ගුල් වලින් එලියට එන විදිය.