1. Sathira529

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    ඔව්නෙ ඉතින්.‍රවී සෙනවිරත්නත් මෛත්‍රීයි නිලන්තයි වගේම ඒ පෙත්සමේ වගඋත්තරකරුවෙක්. හැබැයි වන්දි ගෙවන්න නියම උනේ අර දෙන්නට.මූලික අයිතිවාසිකම් කඩ කරා කියලා.රවීට එහෙම නියෝගයක් නෑ. අවුරුදු ගානක් පොලීසියෙ රාජකාරි කරලත් හොයාගන්න තියෙන එකම වරද බීලා වාහනය එලවපු එක විතරයි කියන්නෙ ඇත්තටම හොඳ තත්වයක්. දැන්...
  2. Sathira529

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    මේ බන්. ඕකට ශ්‍රේෂ්ටාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගියා.මෛත්‍රීටයි නිලන්ත ජයවර්ධනටයි වන්දි ගෙවන්න කියල නියෝගයක් ආවේ. ඒකෙන්.‍රවීත් ඒකේ වග උත්තරකරුවෙක්.ඒත් රවීට එහෙම නියෝගයක් නෑ.උඹ කියන්නේ ශ්‍රේෂ්ටාධිකරණයෙ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක තීරණේකට වඩා උඹට විශමාචාර චෝදනා තියෙන සභාපතිවරියක් ඉන්න...
  3. Sathira529

    පම්පෝරි ජනක - season 2

    23 නෙ එම්බසි එකෙන් නෝටිස් එක දැම්මෙ.22 වෙනකොට 3 දෙනෙක් අල්ලලත් ඉවරයි. 300ක් මැරෙනකම් බලන් හිටපු උන්ගේ සිඹාලට මේවට හිතට අමාරුයි වගේ🤣🤣🤣
  4. Sathira529

    පම්පෝරි ජනක - season 2

    ඒ පැති වල උන් නම් කියන්නේ දැන් සතියකටත් වඩා කලින් ඉඳලම පොලිසියයි ආමි එකයි බැහැල හිටියෙ කියලා. එම්බසි එකෙන් කිව්වේ 23නේ. 22 තමයි අරුන් තුන්දෙනාව කොළඹදි අල්ලලා තියෙන්නේ.😅
  5. Sathira529

    අපිට කැමති විදියට කන්න බැරිද

    මුගෙ ගෑනි කොහොම ඉවසන් ඉන්නවද දන්නෑ මුගෙ ඇඬියාව.මුගෙ වෝල් එක පුරාම තියෙන්නෙ එක එකාටයි එක එක දේවල් වලටයි ඇද කියපුවයි අඩුපාඩු කියපුවයි. මුට හැමදේකම ඇදයක් අඩුපාඩුවක්මයි පේන්නේ
  6. Sathira529

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    දැන් උඹ උඩ කිව්වනෙ උසාවියෙන් නිර්දෝශ වෙලා නෑ කියල නේද? ඒ කියන්නෙ පාස්කු සිද්ධියට සම්බන්ධව පොරට කොහෙහරි උසාවියක නඩුවක් තියෙන්න ඕනනෙ. මොන උසාවියෙද ඔය නඩුව තියෙන්නෙ?මං අහන්නෙ ඒක.වෙන බයිලා වැඩක් නෑ. නැත්තම් උඹ උසාවියෙන් නිර්දෝශ වෙලා නෑ කිව්වෙ කටට ආවටද? මේක නම් ඉතින් අරුන් දෙන්නව රනිල්ට උගේ පැත්තට...
  7. Sathira529

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    මොන උසාවියෙද රවීට එරෙහි නඩුව තියෙන්නෙ බන්. දන්නැති නිසා අහන්නේ දැනගන්න
  8. Sathira529

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    සාෆි වඳ කරා කියල අපි නම් කවදාවත් කිව්වෙ නෑ අපි ඒ කාලෙත් බත් කෑවේ.ඔය මම කියන ඒවා නෙවෙයි බන් කමිටුවෙදි එලියට ආපුවා.තාම ඕවගෙ වීඩියෝස් තියෙනවා.එකයි එකයි දෙකයි කියන්න මහලොකු සමීකරණ දාගෙන සාධනය කරන්න ඕන නෑ.රනිලුයි පොරගෙ හස්බන්ඩ් දෙන්නා බේරෙන්න දාපු කමිටුවෙන් තමා ඔය රවීට ඔය චෝදනාව දාල තියෙන්නේ.මොකද...
  9. Sathira529

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    ඌ පොලිස්පතිටත් දන්වල තියෙනවා.අගමැතිටයි එයාගෙ හස්බන්ඩ්ටයි දෙන්නටම කියල තියෙනව.සීඅයිඩී එකට පියවර ගන්න බෑ ඒක කරන්න ඕන පොලීසිය.පොලිස්පති අර කමිටුවෙදිත් පිලිගත්තා රවී එයාට මේක ගැන කිව්වා කියලා.රනිල්ටයි එයාගෙ හස්බන්ඩ්ටයි දෙන්නට කෝල් ගත්තුවා මැසේජ් දාපුවා ඔක්කොම තියෙනවා.එහෙම තියෙද්දි උඹ මොන පදනමින්ද...
  10. Sathira529

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    මචං, ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය කියල එකක් තියෙනවා.හිටපු ජනාධිපතිල ගැන බලන්නෙත් ඒකෙන් තමා.ඒකෙන් තමා ලියුම එන්නෙ කොහොමත්.රනිල් ලියුමක් ලියලා රෙජිස්ටර් තැපෑලට දාන්නෙ නෑ.හැබැයි ඔය එන්නේ රනිල් ඉල්ලපු ගාන. නිකම් වචනෙක එල්ලිලා හෝදන්න එපා බන්.මේ ලියුම ඇත්ත.ඒ වගේම මුලින් උඹ කිව්වා වගේ අර මාධ්‍ය ප්‍රකාශක...
  11. Sathira529

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    එවල තියෙන්නෙ රනිල්ගෙ ආරක්ෂක කමිටුවෙන් මට මතක විදියට ජමාල්ඩීන් කියල පොලිස් අධිකාරි කෙනෙක් තමා අස්සන් කරල තියෙන්නෙ. දැන් උඹට පුලුවන් ආ රනිල් අස්සන් කරල නෑනෙ ඒ නිසා ඕක රනිල්ට අදාල එකක් නෙවෙයි ඕක බොරුවක් කියල හිත නිවාගන්න.අර උඩ එකෙකුත් කරා වගේ.
  12. Sathira529

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    රනිල් අස්සන් කරන්නෑ බන් ඒවට ඒකවත් දන්නැද්ද ඉතින්😅😅😅කමක් නෑ රනිල් අස්සන් කරල නැත්තම් රනිල් එවපු එකක් නෙවෙයි කියල හිත නිවාගනින්.
  13. Sathira529

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    ඔය ලියුම රනිල්ගෙ පැත්තෙන් ඇවිත් තියෙන්නේ සැප්තැම්බර් 28 හෝ ඊටත් කලින්. පලවෙනි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙ ඔක්තෝබර් පලවෙනිදා. ඒකෙදි (හෝ ඊටත් පස්සෙ තිබුන එකේදි) තමා මේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ කමිටුවක් "පත් කරනවා" ඒකෙන් තමයි ආරක්ෂාව තීරණය කරන්නෙ කියලා.ඒ කියන්නෙ ඔක්තෝබර්...
  14. Sathira529

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    ඡන්දෙට කලින් ස්වාධීන ස්ලුපිලි ඇඳගෙන බණ දේශනා කරපු එක්කෙනෙක් සලුපිලි උනා දමලා නාකි පිනාට කෝකියො 16ක් දෙන එක හෝදනවා බරටම..හම්මෝ හම්මෝ😅
  15. Sathira529

    ඉන්ධන අලෙවියෙන් එදා මගෙ සාක්කුවට ගිය සල්ලි අද යන්නේ අනුර දිසානායකගේ සාක්කුවටයි..

    කංචන කොමිස් ගහනවා කියලා අනුර කිව්වෙ නෑ. ඔහොම මිනිස්සුන්ට පේන්න කයිය ගැහුවට මූ කැම්පේන් එකට පාවිච්චි කරන්නෙත් අනුර sl vlog එකට ගිහින් මූ පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන එකෙක් කියල කියපු වීඩියෝ එකක්🤣🤣🤣
  16. Sathira529

    Dunhill Double Switch නැද්ද බන්

    ලංකාවෙ flavored සිගරට් තහනම්ලු නේද. ඒකයි ඕක නැවැත්තුවෙ උසාවි නියෝගෙකින්. අපරාදෙ
  17. Sathira529

    තාම පරන තීරනේමද? - Poll

    සරලයි මචං අනුර චන්දෙ දිනපු ගමන් පඩි වැඩි කරනවා කියපු එකේ වීඩියෝ කෑල්ලක් මෙතන දාපන්. මම අකුලගෙන යනවා. හැබැයි බැරි නම් ඉතින් උඹ සුලු භින්නෝන්මාද තත්වයකින් පෙලෙනවා කියලා මට හිතන්න සිද්ධ වෙනවා
  18. Sathira529

    තාම පරන තීරනේමද? - Poll

    පඩි වැඩි කරනවා කිව්වෙ රනිල්නෙ. අනුර කිව්වෙ නෑ. රනිල් කියපුවා කරන්න නෙවෙයිනෙ අනුර ආවෙ. පාස්කු එක ගැන නාන්නෙ මොකද්ද? ගම්මන්පිල නම් කට නිසා නානවා දැක්කා. අදානිව තහනම් කරනව කියලත් කිව්වෙ නෑ එදත් කිව්වේ රිවීව් කරනව කියල තමයි. මේකයි වෙලා තියෙන්නේ සිලින්ඩර් බයියො අනුර කීවා කියලා හිතලු ගොඩක් ඔලුවෙ...
  19. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    මචං මේ අහපන්කෝ.දැන් උඹ පිලිගත්තනෙ මම කියන දේ නේද? ඉතින් තවත් ඇයි දැකපුවා දාන්න කියන්නේ.මට එහෙම මතක නෑ.මේකෙ කාටවත් අරින්න හිතාගෙන මම ඕවා සේව් කරගෙන ඉන්නෙත් නෑ. මට ඕක මතක තිබුනේ ඒ කමෙන්ට් එක දැකල මම පුදුම උන නිසා.
  20. Sathira529

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    බොරු කියන්නෙ මොකටද බන්. උඹ විමලෙට කඩේ ගිය එක ඇත්තනෙ. උඹ මේකෙත් පොරට කඩේ ගිය එකත් ඇත්තනෙ. පරණ ත්‍රෙඩ් එකක් උඩ ආව වෙලාවක මම උඹේ කමෙන්ට් එකක් දැක්කා. එච්චරයි. මාත් උඹ වගේ කාටහරි මී ගවයෙක්ට කඩේ ගිහින් දරුණුවට පුක්ෂණය උන එකෙක් කියලා හිතලා හිත නිවාගන්න ඕන නම් නිවාගනින්. මම මුකුත් කියන්නෑ.මට උඹව තේරෙනවා.

    No contents