1. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    යකෝ ඔහොම අප්ලෝඩ් කරෙත් මාර දුකක් විඳලා. Medium කොලිටියෙන් වත් අප්ලෝඩ් වෙන්නෙ නෑ. වෙන විසඳුමක් තියෙනව නම් කියපන්.ඔක්කොම අප්ලෝඩ් කරන්න
  2. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    අඩෝ ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෑ බන්. ඔය ටික ඔහොම අප්ලෝඩ් කරෙත් හෙන දුකක් විඳලා. (71) 733 9879 මේකට ගනින්. දවස් දෙකකට විතර කලින් ගනින්. ------ Post added on 1747998523
  3. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    ඉතින් මචංලා පහුගිය ටිකේ සැර බූට් එකකුත් කාලා නන්නපෝල් වෙලා හිටපු නිසා වෙනසකටත් එක්ක කොහෙහරි ගියො ත්හොඳයි කියල හිතුවා. ලංකාවෙ මම යන්න ආසම පැත්ත යාපනේ. ඉතින් @sherek මූයි තව කොල්ලො දෙන්නෙකුයි සෙට් කරගෙන ගමන යන්න ලෑස්ති උනා. අපි ගියේ අප්‍රේල් 11,12,13. අවුරුදු දවස් ටිකේ. මේකයි ප්ලෑන් එක...
  4. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    ලියල තියෙන්නේ මොකද්ද බලන්න කලින්.ලියල තියෙන්න කවුද කියල බලපන් මුලින්ම. සචින් රත්වත්තේ කියන්නේ සනත් නිශාන්තගෙ හිටපු මාධ්‍ය ප්‍රධානියා ඉරේශාන් සිරිවර්ධන.මුං ලියන ඒව ඇත්ත කියල හිතන්න ඉතින් වෙනම අවුලක් තියෙන්න ඕනේ.මෙන්න මේක බලපන්.පැය විසිහතරක් අල්ලලා හිටින චෝදනාවක් කරන්න බැරි දාර බයියෝ.🤣🤣🤣
  5. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    දැන් උඹ වටේ යන්නේ හොරා බව දැන දැනනෙ බන්. විමලෙයා හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා මුලින්ම. මහින්දය හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා ඊලඟට. ඊටත් පස්සෙ ගෝටා හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. අන්තිමට රනිල් හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. ජෙප්පෝ එහෙමද? හොරා කන බව දැනගත්ත ගමන් අයින් උනා. රංවලයව එලවන...
  6. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    හොරු වෙන්කරගන්න දන්නැති වෙන්න බෑනෙ.2015 මහබැංකු බැඳිම්කර වංචාව කරපු හොරා කවුද කියල උඹ දන්නවනෙ.ඒත් 2024 ඌටනෙ සපෝට් කරේ. ඒක වැරදීමක් නෙවෙයිනෙ.(මිග් යානා කේස් එකත් දන්නවනෙ.ලියන්න කම්මැලි) අපි නම් රංවලයා බොරු කිව්වා කියල දැනගත්තම ඌව එලවන්න කිව්වා. උඹලා මහබැංකු හොරාව ජනාධිපති කරන්න චන්දෙ දුන්නා. ඒ...
  7. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    මිග් යානා 8ක් ගන්න සල්ලි වලින් 4ක් අරන් ඉතුරු ටික මාටියා ගහපු "රටේ මිනිස්සුන්ගෙ සල්ලි" හොරෙක් රට හදයි කියල හිතපු උඹලා බොරු සහතිකයක් ගැන කියලා අඬද්දි ඊට වඩා මරු බන්🤣🤣🤣 ප.ලි. මම කවදාවත් රංවලයව දනිහෙන් උඩට නොගෙන හිටියෙ නෑ. මේකෙ ඕන තරම් කමෙන්ට් ඇති මම ඕකගෙ මන්ත්‍රී කමත් ගලවන්න ඕන කියල කිව්වේ එදා ඉඳන්ම.
  8. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    උඹ හොයන්න ඕන "අනිත් පක්ෂ වල ඉන්න හැම එකාම හොරු" කියල ගහල. ඒක අනුර හරි මාලිමාවෙ අඩු ගානෙ PB එකේවත් ඉන්න එකෙක් කියපු එකක් මෙතන දාපන්. ඔය උඹ කියන එක අදාල නෑ. එහෙම වෙන්නෑ අපිට නම්. උඹට නම් නිතරම වෙනව කියල පේනවනෙ🤣🤣🤣 උඹ තමා ඒක දන්නේ. ------ Post added on 1747910589
  9. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    පිලිගන්නවා නම් කමක් නෑ. ඊලඟ පාර කැත නැතුව සජියට සපෝට් කරන්න ශක්‍යතාව තියෙනව කියල පේනවා. අගමැති එක්ක බේරගන්න දෙයක් නෑනෙ බන්. ඇත්තනෙ කියන්නෙ.
  10. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    ඔව් ඔව් මාවරමණ්ඩියේ කමියුනිකේෂන් එකක් කර කර හිටපු එකා හෝමාගම මන්දිර හදනකොට ඌ රට හදන නායකයෙක් කියල හිතපු උන්ට මේවා ඉතින් බලිකුරුටු තමා.මම උඩ කමෙන්ට් එකේ කිව්වේ ඒක.ඔන්න ඔප්පු කරා උඹම. උඹේ ප්‍රශ්නේ උඹේ ඔලුවෙම මවාගත්ත හිතලුවක් ඇත්තක් කියල හිතන් අහපු එකක්.ප්‍රශ්නෙම වැරදියි.මුලම කමෙන්ට් එක ආයෙ පාරක්...
  11. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    රිදුනද බන් එකෙක් නෑර රට කාපු හොර හැත්තටම කඩේ ගියපුවා මතක් කරද්දි?😂😂😂 ඕෆ් ටොපික් නෙවෙයි ඒවත් ඔන් ටොපික් තමා. කියන්න අමතක උනා. කෙහෙලියලා වගේ උන් වටකරන් හිටපු ගෝටා රට හදයි කියල ෂුවර් කරන් හිටපු උඹට ජෙප්පෝ රට හදන්නෑ කියලා ෂුවර් වෙන එක අහන්නත් දෙයක්ද? කැමිලස්ගේ චිත්‍ර කතා තමා සිරාම චිත්‍ර කියල...
  12. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    රිදුනද බන් එකෙක් නෑර රට කාපු හොර හැත්තටම කඩේ ගියපුවා මතක් කරද්දි?😂😂😂 ඕෆ් ටොපික් නෙවෙයි ඒවත් ඔන් ටොපික් තමා. කියන්න අමතක උනා. කෙහෙලියලා වගේ උන් වටකරන් හිටපු ගෝටා රට හදයි කියල ෂුවර් කරන් හිටපු උඹට ජෙප්පෝ රට හදන්නෑ කියලා ෂුවර් වෙන එක අහන්නත් දෙයක්ද? කැමිලස්ගේ චිත්‍ර කතා තමා සිරාම චිත්‍ර කියල...
  13. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    නෑ නෑ කාලයක් විමල් රට හදනකම් බලන් ඉඳලා ගෝටා හදනකමුත් බලන් ඉඳලා අන්තිමට රනිල් හදනකමුත් බලන් හිටපු උඹලගෙ අදහස් අපිට වැදගත් බන්🤣🤣🤣
  14. Sathira529

    ඔන්න දිලිතයත් ජෙප්පන්ට කාපුවා කටින් එන්න අරිනවා 🤭🤭

    වසන්තයා කියන්නේ "අපිට කතා කරනවා" කියලනෙ. "අපි කතා කරනවා" කියල නෙවෙයිනෙ
  15. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    උඹට හිතෙන්නේ බෑ කියලද?
  16. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    කවුද එහෙම කිව්වේ? උඹේ ඔලුව ඇතුලෙ ඉන්න කවුරුහරිද?🤣🤣🤣 ඒව ඉතින් අපි දන්නෑනෙ බන්
  17. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    පක්ෂ වල හොරු නොවෙන උන් ඉන්න බැරිද?
  18. Sathira529

    ඔන්න දිලිතයත් ජෙප්පන්ට කාපුවා කටින් එන්න අරිනවා 🤭🤭

    මූට එන්න කියල කිව්වෙ නෑ.මුන්ගෙ පක්ෂෙන් ආපු එවුන් npp එකත් එක්ක එකතු වෙන්න කතා කරනව කියල කියන්නෙ.😂😂😂

    No contents