1. Sathira529

    අව්රුදු 1500යක් පැරණි swimming pool එකක් ලංකාවෙන් හොයා ගනී..

    ගියාම එන්න හිතෙන්නෙ නැති තැන්.😍😍😍
  2. Sathira529

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    දිස්ත්‍රික්කය - කෑගල්ල පක්ෂය - NPP මනාප - ධම්මික, මනෝ, කෝසල ආසන - NPP 6, SJB 2, Gas 1
  3. Sathira529

    මාලිමාවට මෙවර 30 % ත් නැතිව යාවිද?? පච කිවීමේ ප්‍රතිවිපාක

    එදා වසන්තයා මූව සබන් නැතුව නෑව්වේ.අන්තිමට හිටියෙ ඉහි ඉහි ගගා මොංගල් හිනාව දාගෙන ගූ ගිහින්.දැන් npp එකෙන් එන ප්‍රෝග්‍රෑම්ස් වලට බයේද කොහෙද හිරු එකට ගිහින් පාලු ගෙයි වලං බිඳිනවා.ඇයි npp එකෙන් එන්නෑනෙ හිරු එකට.පව් ඕයි. ජනාධිපතිවරණෙ මුං ගහපු පච වල තරමට මිනිස්සු මුන් කියපුවා ඇහුව නම් අනුරයා 3% වත්...
  4. Sathira529

    🧭ඉංග්‍රීසි බැරි මාලාවේ වසන්තගේ රෙදි ගලවයි. පැතුම් කනර් උදව්වට පැමිණේ

    ගිවිසුම තේරුම් කරල දුන්නම කංචනයගෙ කට වැහුන හැටි දැක්කද? උගෙ අමුඩෙවත් ඉතුරු කරේ නෑ වසන්තයා. මෙච්චර කල් ටීවී ප්‍රෝග්‍රෑම්වල රඟාගෙන සිලින්ඩර් බයියො චූන් කරපු කංචනයගෙ මේ නෑම සිලින්ඩර් බයියන්ට දරාගන්න බෑ.ඒකයි මේ අඬන්නෙ😂😂😂
  5. Sathira529

    පූසාව අතට ගත්ත හරිනිට වෙච්ච දේ !

    පූසො කොහෙද අපි එතන
  6. Sathira529

    🧭ඉංග්‍රීසි බැරි මාලාවේ වසන්තගේ රෙදි ගලවයි. පැතුම් කනර් උදව්වට පැමිණේ

    ඔන්න බලපන් කංචනයා මොංගල් හිනාව දාගෙන බෙට්ට පාත් වෙලා ඉන්න හැටි😜😜😜මූ මෙහෙම රෙවිලා ඉන්නව දැක්කෙ කාලෙකින් මමත්.
  7. Sathira529

    පූසාව අතට ගත්ත හරිනිට වෙච්ච දේ !

    හරිනි ගාව පූසො ගොඩක් ඉන්නවා. She is a cat person
  8. Sathira529

    🧭ඉංග්‍රීසි බැරි මාලාවේ වසන්තගේ රෙදි ගලවයි. පැතුම් කනර් උදව්වට පැමිණේ

    කාංචනයා තමා ඔතන නාන්නේ.අන්තිම ටිකේ ඉන්නේ මොංගල් හිනාවක් දාගෙන කට උත්තර නැතුව. සිලින්ඩර් බයියො ඉතින් පොඩ්ඩක් තෙත් කරගන්නවා කාංචන සිංහ නාද කරපු කොටස විතරක් අරන්.වසන්තයා උත්තර දෙන්න ගත්තම නිකම්ම සිංහ නාදෙ බලු කෙඳිරිල්ලක් වෙනවා
  9. Sathira529

    මොංගල් ජෙප්පට දුන්නා කාන්චන ලොවෙත් නැති වෙන්න !

    මේකට වසන්ත උත්තර දෙනකොට කාංචනගෙ කට වැහුනා.නිකම් මොංගල් හිනාවක් දාගෙන බලන් හිටියා වසන්තයා උගේ අමුඩෙත් එක්කම ලෙහලා දාන දිහා. සිලින්ඩර් බයියො තෙත් කරගත්තට ඕකේ ඇත්තටම නාන්නේ කාංචන🤣🤣🤣
  10. Sathira529

    මේක දැන් මරු නේ :love:

    නම කියපල්ලා යකෝ නම නම
  11. Sathira529

    කංචන වසන්තගේ කලිසම ඔලුවෙන් ගලවයි, වසන්ත වාහන සොයා දුවයි.

    කාංචනයා තනිකරම උගේ ඔලුවෙ හදාගත්ත මනස්ගාතයක් ගැන කියවන්නේ
  12. Sathira529

    අඩො මේන්.... මරු ගිවිසුම් නෙහ් සීයා ගහලා තියෙන්නෙ... මේ ඇත්තද බන්?

    මූත් මේ කියන්නෙ අනුරය කියන එකමයි. ඒක මූට තේරෙන්නෙත් නෑ මේක කරගහගෙන යන සිලින්ඩර් බයියන්ට තේරෙන්නෙත් නෑ. මූ අනුරට කෝචොක් කරනවා කියන දේ තේරෙන්නෑ කියලා. හැබැයි ඇත්තටම අනුර කියන දේ තේරිලා නැත්තේ මූට😂😂😂
  13. Sathira529

    බලු පන්සලක් බන්.

    ඔබ සතුන්ට ආදරෙයි නම්, මම ඔබට ආදරෙයි. බුදු සරණයි හාමුදුරුවනේ.❤️🙏🫡
  14. Sathira529

    සමලිංගිකත්වය ගැන ප්‍රශ්නයක්

    මචංලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමලිංගික අය කියනවනේ එයාලටත් ආදරේ දැනෙන්නේ අපිට වගේමයි කියලා නේද? ඒ කියන්නේ අපිට හිතට අල්ලන කෙල්ලෙක් දැක්කම දැනෙන අර ආසාව කිචිය වගේ එක එයාලට එයාලගෙම ජෙන්ඩර් එකේ හිතට අල්ලන එකෙක් දැක්කම දැනෙනව ඇතිනෙ. ඇත්තම කතාව බන් කෙල්ලෙක් අපේ යාලුවෙක් උනත් අපිට සමහර වෙලාවට...
  15. Sathira529

    අපිට උන් ගැහුවා, උන් අපිට ගැහුවා - හරිණි ගුගුලයි

    පෝස්ට් මකනවා නම් දැක්කේ නෑ. අවුරුදු හය හතකට කලින් කියපුවා උඩ අරගෙන දැන් තත්වෙ එක්ක ගලපලා සෙට් එකක් අඬනවා නම් දැක්කා. ඔය කාංචන වගේ අය අඬ අඬ යන්නේ අන්න එහෙම එකක් දැකලා තමයි😁
  16. Sathira529

    අපිට උන් ගැහුවා, උන් අපිට ගැහුවා - හරිණි ගුගුලයි

    නෑ දැනගෙන හිටපු ගොඩක් අය දැන් ඒක දන්නේ නැති අය වෙලා.😅
  17. Sathira529

    nora පට්ටම ලස්සනයි නේද මිතුරනේ

    මේක නම් සහතික ඇත්තක්
  18. Sathira529

    ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

    ඔව් නේද? ලෙඩෙක්ගෙ රෝග ලක්ෂණ බලල ඇනලයිස් කරන්න වෙනවනෙ.house md කියල ටීවි සීරීස් එකක් තියෙනව.ඒක බැලුවොත් තේරුම් ගන්න පුලුවන්.ටීවී සීරීස් එකක් උනාට ඒකෙ තියෙන වෛද්‍ය විද්‍යාත්මක දේවල් ඇත්ත
  19. Sathira529

    ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

    ගිරවා දාලා විතරක් නම් ඩොකෙක් වෙන්න බෑ.අඩු ගානෙ ලංකාවෙ එහෙම බෑ.බයෝ විතරක් නෙවෙයිනෙ තියෙන්නෙ.ෆිසික්ස් වලින් එහෙම ටෙස්ට් කරනව ඇත්තෙ analytical skills තමා.තියරිය කොච්චර පාඩම් කරත් හිතන්න බැරි නම් ෆිසික්ස් ගොඩ දාගන්න බෑ.කෙමිස්ට්‍රිත් ෆිසික්ස් තරම්ම නැති උනාට තියරිය විතරක් දැනගත්තට කරන්න බෑ

    No contents