නමක් වත් මෙන්ෂන් කරලා නැති ත්රෙඩ් එකට ඇවිල්ලා නෑ නෑ මම අඬන්නෑ මම චූන් එකක් ගන්නේ කියන එකෙන්ම පේනවනෙ ඉතින් හොටු පෙරාගෙන ඇඬියාවක් තමා දාන්නේ කියලා.
ගෙවල් ගාව පොඩි එකෙක්ට දවසක් අපි ඇහුවා උඹට ගලක් උඩ දාල ඔලුව අල්ලන්න පුලුවන්ද කියලා.ඕකෙදි කරන්නේ ගල උඩ දාලා අතින් ඔලුව අල්ලන එක.අර මෝඩයා ගල උඩ දාලා...