බාස්ලා හොයන්න ගිහින් විඳපු කරදර
මචං දැන් කාලේ පට්ට ගේමක් දෙන්න ඕනේ ගෙදර වැඩකට කවුරුහරි මනුස්සයෙක් හොයාගන්න ඕනවුණහම. විශේෂයෙන්ම ඔය බාස් කෙනෙක්, තණකොල කපන මනුස්සයෙක් වගේ මිනිහෙක්. මුං ව හොයාගන්නත් අමාරුයි වගේම හොයාගත්තත් ගණන් උස්සනවා. සෑහෙන රස්තියාදුවක් වෙන්න ඕනේ ඕන මිනිහෙක් හොයාගන්න. මේකට...