මචං මගෙ SLT Broadband ProLink H5400NK Router එක තියෙන්නේ. අර රැලි රැලි තියන එක. හැමවෙලේම Internet LED එක පෙන්නන්නේ රතු පාට. ADSL LED එක නම් දිගටම කොල පාට පත්තු වෙලා තියනවා. SETUP එකට ගිහින් මගේ Username, Password දුන්නත් ලොග් වෙන්නේ නෑ. ආපහු ගියහම Invalid Credentials කියලා පෙන්නනවා. SLT එකට කතා කරලා Password RESET කරගත්තා. ඒත් Log වෙන්න බෑ.
දන්න කෙනෙක් උදව්වක් කරන්න.
දන්න කෙනෙක් උදව්වක් කරන්න.



