SLT Broadband Packages Drop

Lanil T

Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    මචංලා අලුතෙන් SLT Connection එක ගත්තෙ. ගන්නකොටනම් Apply කරේ 5GB + 5GB = 10 GB එක. ඒත් Usage Meter එකේ පෙන්නන්නේ Remaining Total Volume - 8.0 GB සහ Remaining Peak Download Volume - 4.0 GB. පැකේජ් වලට දෙන කෝටා එක අඩු කරලද ? එහෙම නැතිනම් අවුලක් ද ? 8 GB package එකක් උන්ගේ වෙබ්සයිට් එකෙත් නෑ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,493
    1
    3,510
    113
    Earth
    මචංලා අලුතෙන් SLT Connection එක ගත්තෙ. ගන්නකොටනම් Apply කරේ 5GB + 5GB = 10 GB එක. ඒත් Usage Meter එකේ පෙන්නන්නේ Remaining Total Volume - 8.0 GB සහ Remaining Peak Download Volume - 4.0 GB. පැකේජ් වලට දෙන කෝටා එක අඩු කරලද ? එහෙම නැතිනම් අවුලක් ද ? 8 GB package එකක් උන්ගේ වෙබ්සයිට් එකෙත් නෑ.

    මාසෙ මැද ගත්තොතින් ඔයවගේ Case එකක් තියෙනවා මං හිතන්නෙ..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    month eka yanne 1 - 31 . oya month eke madin nam pkg eka gaththe eda , idan 31 ta thiyena dawas ganata bill eka enne. month ekema rental eka ganne na. rental bedila ena nisa , data tikath bedila enne.... 2nd month idan normal vidiyata full labeyi :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචංලා අලුතෙන් SLT Connection එක ගත්තෙ. ගන්නකොටනම් Apply කරේ 5GB + 5GB = 10 GB එක. ඒත් Usage Meter එකේ පෙන්නන්නේ Remaining Total Volume - 8.0 GB සහ Remaining Peak Download Volume - 4.0 GB. පැකේජ් වලට දෙන කෝටා එක අඩු කරලද ? එහෙම නැතිනම් අවුලක් ද ? 8 GB package එකක් උන්ගේ වෙබ්සයිට් එකෙත් නෑ.

    (remaining number of days / 30) * 10 GB
     
    ethilan

    Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    SLT new package

    මන්ත් එකෙ අවසාන වෙලා.. ඊලග මන්ත් එකෙ එදන් හරි යනවා ඔක
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මට මුන් data අඩු කරලා කියල හිතෙනවා සති දෙකයි data ඉවරයි