Sri Lanka Railways Season Ticket

Lanil T

Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    කෝච්චියේ සීසන් ටිකට් පාවිච්චි කරන අය ඉන්නවදෝ ? සීසන් ටිකට් එකක ගාණ නෝමල් ටිකට් එක වගේ කී ගුණයක්ද ? ගන්නේ කොහෙන්ද ? 3rd Class එකේ විතරද යන්න පුලුවන් ?
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්..සීසන් එක පට්ට ලාබයි.උදාහරණයක් විදියට මම එන්න පටන් ගන්නේ අගුලාන ස්ටෙෂන් එකෙන්.නොර්මල් ටිකට් ප්‍රයිස් එක 15/= කොටුවට.දවස් 20 ට ගනන් බෑලුවත් 15x20 = 300 ක් වෙනවා.යන එන දෙකම කලොත් 600ක් වෙනවා.හබෑයි සීසන් එක ගත්තොත් වෙන්නේ 360 මාසෙටම.උඹට ඕනි නම් 2nd class උනත් ගන්න පුලුවනි.එතකොට ගාන ඩබල්.ඒත් හෑබ්යි නෝමල් ටිකට් ගානට නම් වඩා පට්ට ලාබයි.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    3rd class neme 2nd classs unath puluwan.
    issella season eka hada ganin.mkak hari form ekak fill karanna thiyenwa.
    eeta passe salli gewala e form eka station eka bara denna.

    passe 1 month walin giyama hadala thiyei.

    patta wasi itn seson gaththama.

    mage nm normal season eken 12 days yana ena gana thama season eke gana wenne :D