ඒක මම දන්නවා බන්. ගර්භනී අයටයි කිරි දෙන අම්මලටයි දෙන එක රසනෑ.ළමයින්ට දෙන එක රසයි.අනික මම ත්‍රිපෝශ, සුපෝශ, සමපෝශ හැම මඟුලක්ම කාලා අත්දැකීම් තියෙන එකෙක්.මට මෙතන කියන්න ඕනි උනේ ත්‍රිපෝශ වල රස ගැන නෙමෙයි. පිළිකාකාරක සීන් එක සහ රටේ පොඩි දරුවට පටන්ම වෙලා තියෙන අසාධාරණේ ගැන. අවුරුදු විස්සෙදි තාත්තා...