ලොකු අවධානෙකින් බලන්න ඕනි ඉතින්. ඩයි හාඩ් මාවල් ෆෑන් කෙනෙක් නිසා බැලුවා. ඒ නිසා සීන් කෝන් එක තේරුණා.ෂටර් අයිලන්ඩ් වගේ ලයින් එකක් යනවා එපි 4 හෝ 5. ඒකට අහුවෙලා මොලේ කුරුවල් කරගන්නත් එපා.ලොකු ඉන්ට්රස්ට් එකක් නැත්නම් බලන්නත් එපා, එහෙම උන් බලන එක අපරාදේ.උන්ට වැඩකුත් නෑ හදපු උන්ට වැඩකුත් නෑ, අපරාදේ...