මෙරට සංචාරයක් සඳහා පැමිණි විසිපස් හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කර ඇය සතු ඇමරිකානු ඩොලර් 6000 ක රන් අභරණ සොරාගැනීමේ සිද්ධියකට අදාළව සංචාරක මගපෙන්වන්නකු ඇතුළු දෙදෙනකු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට ලක්වූ බව කියන තරුණිය නානුඔය පොලිසියට ප්රකාශයක්...