රාජ්ය පාලනය ගැන මෙලෝ දෙයක් නොදන්න විරෝධය විතරක් දේශපාලනය කරගත්තු ජෙප්පො දන්න imf . රටේ තියෙන ආර්ථික ප්රශ්නෙවත් මුන් තේරුම් අරන් නෑ. හොරු අල්ලනව කියන සටන් පාඨෙ වටා තමයි මුන් මිනිස්සු එකතු කරන්නෙ රනිල් හැමතිස්සෙම කතා කරන්නෙ ආර්තිකය ගැන කොහොමද නැවත ආර්ථිකය ස්ථායී කරන්නෙ කියන එක. රටේ මිනිස්සුන්ට...